News

ඉරණමඩු ජලාශයෙන් ජලය නිකුත්වීම උතුරේ සංහිඳියාව ශක්තිමත් කිරීමට විශාල යුග මෙහෙවරක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තවත් බලාපොරොත්තුවක් ඉටු කරමින් ප්‍රතිසංස්කරණය කෙරුණු ඉරණමඩු ජලාශය ඊයේ (07) පෙරවරුවේ ජනතා අයිතියට පැවරිණි.
Read More »

බියගම ජල පවිත්‍රාගාරයේ හදිසි බිඳ වැටීමක් – ප්‍රදේශ රැසකට හෙට උදෑසන 8තෙක් ජල සැපයුම නවතී

බියගම ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රී 10.00 සිට හෙට උදෑසන 8.00 තෙක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
Read More »

ලක්ෂ 24ක් වටිනා රන් බිස්කට් තුනක් සමග ගුවන් මගියෙක් කටුනායකදී අත්අඩංගුවට

චෙන්නායි සිට නීතිවිරෝධී ලෙස රන් බිස්කට් තුනක් මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු අද (07) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

රට අගාධයට යනවා මම හිතනවා තුන්වැනි විනිසුරු වන ජනතාව ඉදිරියට යායුතුයි කියලා

මැතිවරණ සඳහා ඉදිරිපත්වීම තමන්ට මේ වන තුරු කිසිදු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.
Read More »

අඩු පීඩන තත්ත්වය තවදුරටත් දිවයිනට ගිනිකොණ දෙසින්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තව දුරටත් දිවයිනට ගිනිකොණ දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
Read More »

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනයට එරෙහි අතුරු තහනම 10 වැනිදා දක්වා දීර්ඝ කෙරේ

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන 10 වන දා දක්වා දීර්ඝ කර තිබෙනවා.
Read More »

රු. මිලියන 2778ක් වටිනා හෙරොයින් ප්‍රවාහනය කළ ටෝලර් යාත්‍රාවේ හිමිකරුත් අත්අඩංගුවට

බේරුවල ප්‍රදේශයේදී ඊයේ දින හෙරොයින් කිලෝ 231යි ග්‍රෑම් 54ක් ප්‍රවාහනය සදහා යොදාගත් බෝට්ටුවේ හිමිකරු රුපියල් ලක්ෂ 15ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

රනිල් අගමැති කිරීමට එජාප නායකයින් 08දෙනෙකුගෙන් අත්සන් සහිත යෝජනාවක්

රනිල් වික්‍රමසිංහ මහතාට උපරිම විශ්වාසය ඇති බවට වූ යෝජනාවක් එජාපයේ නායකයන් 08 දෙනෙකුගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී ඇත.
Read More »

SMS මගින් සා.පෙළ සිසුවෙකු උත්තර ලබාදුන් ගුරුවරිය අද අධිකරණයට

SMS කෙටි පණිවුඩ මගින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුවෙකු සහ ඊට සහය දුන් ගුරුවරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

රන්ජන්ගේ නඩුව ලබන අවුරුද්දට කල් යයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් වී තිබෙන පැමිණිල්ල පෙබරවාරි මස 26 වනදා දක්වා කල් යයි.
Read More »