News

අද රටම අවුලකට ගිහින් තියෙන්නේ රනිල් වැරැද්ද නිසාමයි පවිත්‍රා කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කමිටුව පසුගිය සෙනසුරාදා රැස් වූයේ ප්‍රසන්නගේ උඩුගම්පොළ නිවසේදීය.
Read More »

මන්නාරම සමූහ මිනිවලින් සොයාගත් අස්ථි කොටස් කම්බිවලින් බැදලා?

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවළ තුළින් මතුවු මිනිස් අස්ථි කොටස් දෙකක් එකිනෙකට කිසියම් ද්‍රව්‍යයකින් බැද තිබෙන ආකාරයේ අස්ථි කොටස් හමුවේ.
Read More »

බදුල්ල ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 13කින් සම්මතයි

ශ‍්‍රීලංනිපය හා එජාපය එක්ව හවුල් පාලනයක් ගෙන යන බදුල්ල ප‍්‍රාදේශීය සභාවේ 2019 වර්ෂය සඳහා වන අය වැය වැඩි ඡුන්ද 13කින් ඊයේ (06) දින සම්මත විය.
Read More »

නාදුනන මල සිරුරක් කඩ කාමරයකින් හමුවෙයි

කුරුවිට අත්හරින ලද කඩ කාමරයක් තුල තිබී නාදුනන පිරිමියෙකුගේ මල සිරුරක් හමුවෙයි. මෘත ශරීරය හඳුනාගැනීම සඳහා මෙතෙක් කිසිදු පුද්ගලයෙක් පැමිණ නොමැති අතර මේ වන විට මෘත ශරීරිය රත
Read More »

රු. ලක්ෂ 34කට අධික වටිනා දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයින් 3ක් කටුනායකදී අත්අඩංගුවට

චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් හොංකොං සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතිකයින් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළේ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

Update : මැතිසබය විසුරුවීමට එරෙහි පෙත්සම් විභාගය අවසන් – තීරණය දෙන තෙක් අතුරු නියෝගය දීර්ඝ කරයි

ජනපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අද සිව්වැනි දිනට විභාගයට
Read More »

ගැටළු ඇත්නම් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝදනයට ජනපති සුදානම්

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලු ඇත්නම් එය සංශෝධනය කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කැපවී සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
Read More »

ප්‍රවාහනය කරමින් සිටි තේ දළුවලට භූමිතෙල් ගැසූ පුද්ගලයන් සොයා මෙහෙයුමක්

හැටන් ෂැනන් තේ වත්තේ සිට එම වත්තේ තේ කර්මාන්ත ශාලාවට ප්‍රවහනය කරමින් තිබු අමු තේ දළුවලට කිසියම් පිරිසක් විසින් භුමිතෙල් ඉස ඇත.
Read More »

2018දී පොලිස් භාරයට ගත් හෙරොයින්වල වටිනාකම රු. මිලියන 5166ක්

2018 වසරේ ගතවූ කාලසීමාව තුළ සිදුකළ වැටලීම් වලින් කිලෝ 430ක හෙරොයින් තොගයක් පොලීසිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසනවා.
Read More »