ගූගල් සෙවුම් යන්ත්‍රය තුළ වැඩිම වාර ගණනක් ‘Sex’ යන වචනය සෙවූ රටවල් අතර අඛණ්ඩව වසර කිහිපයක් පළමු ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව ගතවූ මාස 12ට තෙවැනි ස්ථානයට පත් වෙයි.
Read More »
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී නියමිත අපේක්ෂකයා වෙනුවට පෙනී සිටි වෙනත් අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 266 කට අදාළ අස්ථි කොටස් අද(06) වන විට හමුවි ඇත.
Read More »
වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහල දැමිම සදහා වතුකරයේ පොකුණු ජලාශවලට මත්ස්‍යය පැටවුන් මුදා හැරිමේ ව්‍යාපෘතියට සමගාමිව තිලාපි මත්ස්‍යය පැටවුන් දොලොස් දහසක් මුදා හරී.
Read More »
2019 වසරේ කාලගුණික අවධානම් ඇති රටවල් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ තිබෙනවා.
Read More »
එළඹෙන ශ්‍රි පාද වන්දනා වාරයට ප්‍රථම හැටන් ශ්‍රි පාද මාර්ගයේ නල්ලන්නිය මොහිනි ඇල්ලේ සිට නල්ලතන්නිය දක්වා වු ප්‍රධාන මර්ගය කපා පුළුල් කර ප්‍රතිසංස්කරණය කෙරේ.
Read More »
හෙරොයින් මිලිග්‍රෑම් 1950 ක් සමඟ සැකකරුවෙකු ගාල්ල ගිංතොට පාලම අසලදී ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
පවතින වර්ෂාව සමඟ වවුනියාව නෙළුකුලම ප්‍රදේශයට පැමිණි හැළ කිඹුලෙකු ඊයේ(05) ඇල්ලු බව වවුනියාව වනජිවි කාර්යාල නිළධාරීන් පවසයි.
Read More »
මේ දිනවල දිවයිනට බලපා ඇති වැසි තත්ත්වයත් සමග අධිවේගී මාර්ග භාවිත කිරීමේදී විමසිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ට දැනුම් දෙනවා.
Read More »
හෙරෝයින් මත් කුඩු සහ ට්‍රැමඩෝල් පෙති මහා පරිමාණයෙන් අලවි කිරීමේ ජාවාරමක නිරතවූ කාන්තවක් සහ තරුණයෙකුව අත්අඩංගුවට ගැනීමට හලාවත කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සමත්වී ඇත.
Read More »
වවුනියාව,ඊච්චන්කුලම,තරණිකුලම ප්‍රදේශයේ ළිඳක තිබි පුද්ගල මළ සිරුරක් ඊයේ(05) සවස සොයාගත් බව වවුනියාව ඊච්චන්කුලම පොලිසිය පවසයි.
Read More »