News

මහින්ද අගමැතිකම නොගත්තානම් ජනතාවට රටක් ඉතුරු වෙන්නේ නැති බව සි.බී කියයි

මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ අග්‍රාමාත්‍යය ධුරය භාර නොගත්තේනම් මේ රටේ ජනතාවට රටක් ඉතිරි වන්නේ නොමැති බව තැපැල් හා විදුලි සන්දේශ අමාත්‍යය සි.බි රත්නායක මහතා පැවසිය.

Read More »

ගිනිඅවි 03ක් සමඟ අපරාධ රැසකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ගිනි අවි 3 ක් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු අම්බලන්ගොඩ වතුගෙදර ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනී.

Read More »

විග්නේශ්වරන්ට එරෙහිව වවුනියාවේ අත්පත්‍රිකා බෙදා හැරේ

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතාට එරෙහිව අද(02) අලුයම වවුනියාව නගරයේ අත්පත්‍රිකා බෙදා ඇති බව වවුනියාව ප්‍රදේශවාසීන් පවසති.
Read More »

යුධ හමුදා උත්තමාචාර මැද සමුගත් කාලතුවක්කු බලකායේ නිළධාරියා

ශ්‍රි ලංකා යුධ හමුදා කාලතුවක්කු බලකායේ වසර 23 ක සේවා කාලයක් සම්පූර්ණ කොට විශ්‍රාමගතව සිටියදී මියගිය යුධ හමුදා බළලත් නිළධාරියා යුධ හමුදා උත්තමාචාර මත සමුගනි.
Read More »

ඇප ලබා මාසයක් යන්නටත් පෙර නැවතත් කුඩු විකුණා මාට්ටු

හෙරෝයින් මත් කුඩු ග්‍රෑම් 03 යි මිලි ග්‍රෑම් 170 ක් අලවි කිරීම සදහා ළග තබා ගෙන සිටි පුද්ගලයෙකුව මාදම්පේ පොලීසියේ නිලධාරීන් විසින් සුදුවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

ජනපති හා එජාපෙ අතර සාකච්ජාව හෙටට කල් යයි

එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබු සාකච්ජාව හෙට දිනය දක්වා කල් දමා ඇත.
Read More »

පොලිස් බිරියන් හා පවුල්වල ඥාතීන් 12 දා පාරට

ඉහළ දමනු ලැබූ සංයුක්ත දීමනාව පොලිස් නිලධාරීන්ට ලබා දෙන ඉල්ලා එම නිලධාරීන්ගේ බිරින්දෑවරුන් හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ගේ සහභාගිත්වයෙන් එළැඹෙන දෙසැම්බර් 12 වැනිදා කොළඹට.
Read More »

දියමන්තියක් හා මැණික් සොරකමකට සම්බන්ධ මාතර මල්ලි අත්අඩංගුවට

පන්නිපිටිය, ඇරැව්වල නිවසකට පොලිස් නිලධාරීන් ලෙස ඇතුළු වූ පිරිසක් නිවෙස් හිමියාට ගිනි අවියකින් පහර දී තුවාල සිදුකර දියමන්තියක් සහ මැණික් කොල්ල කා ඇත.

Read More »