චාවකච්චේරිය නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රයකින් අන් සතු කාඞ්පතකින් මුදල් ලබාගැනීමට තැත් කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර හමුවක් අද පස්වරුවේ පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.
Read More »
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස නම් කරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා ද්‍රවිඩ ජාතික සන්ධානය වෙත දන්වා තිබේ.
Read More »
වත්මන් රජයට සහයෝගය දැක්විම පිණිස වතුකරයේ ප්‍රබල වෘත්තිය සමිති ගණනාවක ආධාරකරුවන් මාර්ග හා මහ මාර්ග අමාත්‍යය එස්.බි.දිසානායක මහතා සමග එක් විය.
Read More »
වවුනියාව,නගරයේ විදුලි භාණ්ඩ අලෙවි කළ වෙළඳ ස්ථානයක් ඊයේ දහවල් ගිනිගෙන ඇති බව වවුනියාව පොලිසිය පවසයි.
Read More »
ආවා කල්ලියට සම්බන්ධව පුද්ගල පහරදීම්වලට හා දේපළ හානි කිරීම්වලට සම්බන්ධ වු පුද්ගලයින් තිදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය පොලිසිය පවසයි.
Read More »
මුලතිව්,පුදුකුඩිඉරිප්පු,සුදන්දිරපුරම් ප්‍රදේශයේ කැළෑබද ප්‍රදේශයක තිබි බෝම්බ හා පතුරම් තොගයක් ඊයේ(01) පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් සොයාගනී.
Read More »
උඩවලව ජලාශයෙ පිටවාන සමිපයේ උඩවලව වන උයන තුල සාතනය කර තිබු ඇතෙකුගේ සිරැරක් ඊයේ (01) හමුවි තිබෙනවා.
Read More »
දැනට විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය දෙසැම්බර් 7 අවසන් නොවුණහොත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ මහලේකම් දිවයිනට එයි.
Read More »
හෙට රාත්‍රියේ සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
නොවැම්බර් මාසය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැටුප් ගෙවා ඇතත් ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට මාසික වැටුප ගෙවා නොමැති බව වාර්තා වේ.
Read More »