පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දෙසැම්බර් 07 වැනි දින ලබාදෙන තීන්දුවෙන් පසුව තමන් තීන්දුවන් ගන්නා බව අගමැති කියයි.
Read More »
මහනුවර නගරයේ අපජල ව්‍යාපෘතියේ සේවය කරන සේවකයින්ට විදේශ පුහුණුවක් ලබාදීමට වෙන් කරන ලද මුදලින් උසස් නිලධාරීන් පිරිසක් තායිලන්තයේ සංචාරයක් යාමට සුදානම්.
Read More »
ඌව පළාතේ අර්තාපල් ගොවීන්ගෙන් මිලදීගත් නිෂ්පාදන සදහා ගෙවිය යුතුව තිබු හිඟ මුදල් ගෙවීම සදහා රුපියල් ලක්ෂ 750 ක් මුදලක් සමුපකාර සමිති සංගමය වෙත ලබා දෙයි.
Read More »
ජනසෙත පෙරමුණේ බදුල්ලේ පැවැත්වීමට සංවිධානය කර තිබූ ජන හමුවක් සඳහා ස්ථානය වෙන් කර නොදුන් හේතුවක් නිසා ඊයේ දහවල් බදුල්ල නගර සභා කාර්යාලය දැඩි උණුසුම්කාරී තත්වයක් හට ගත්තේය.
Read More »
ගත වූ වසර පහක කාලයේදී නීති විරෝධීව දේශපාලන රැකවරණය පතා ඔස්ට්‍රේලියාවට ඇතුළු වූ පිරිසෙන් පහෙක් එකක් ශ්‍රී ලාංකිකයින්.
Read More »
එ.ජ.නි.ස යටතේ පසුගිය මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ එ.ජා.පයට එක්වෙයි.
Read More »
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එරෙහිව ගොනු කර ඇති පෙත්සමක් ලබන මස 7 වැනි දා කැඳවන ලෙස අභියාචනාධිකරණය තීන්දු කළා.
Read More »
පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම පිළිබඳව සොයා බැලීම සදහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් වව්නතිව් බලා පිටත්ව ගොස් තිබෙනවා.
Read More »
පා.ම. නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස්දෙනෙකුට සහ ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගමට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන අප්‍රේල් 3 දක්වා කල් තැබීමට
Read More »
ආචාර්ය කේ. ඒ. එස්. කීරගල මහතා ඊයේ දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ලෙස පත්කර තිබෙනවා.
Read More »
අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් රුපියල් පහකින් පහත දමන බවට ඛනිජ තෙල් අමාත්‍යවරයා පවසනවා.
Read More »