News

උතුරු පළාතේ පාසල් ගුරු ගැටළු සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක්

උතුරු පළාතේ පවතින ගුරු ගැටළු සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්ව‍යෙන් ඊයේ පැවැත්විණි.
Read More »

විග්නේෂ්වරන් ජනපතිගෙන් ආරක්ෂාව ඉල්ලයි

තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් ජනාධිපතිවරයා‍ වෙත ලිපියක් යොමු කරයි.
Read More »

ආණ්ඩු පක්ෂය අද දිනයේත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

අද දිනයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි නොවීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇති බවට එස්. බී. දිසානායක අමාත්‍යවරයා පවසනවා.
Read More »

බස්නාහිර පළාත ඇතුළු පළාත් 3කට අද මි.මී. 75 තදවැසි

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Read More »

පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබාදීම ලබන පෙබරවාරි මාසයට පෙර

සියලුම පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබාදීම ලබන වසරේ පෙබරවාරි මාසය අවසන්වීමට පෙර සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
Read More »

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි මැගසින් සිට වැලිකඩ බන්ධනාගාරයට මාරු කෙරේ

ආරක්ෂක හේතුන් මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේතුංග වැලිකඩ බන්ධනාගාරයට මාරු‌ කර තිබෙනවා.
Read More »

මේ රට ලේ විලක් කරන කුමණ්ත්‍රණය පරදවන්න අපට අපේ ඡන්ද අයිතිය දෙන්න – ලක්මව දියණියෝ ඉල්ලති

මේ රට ලේ විලක් බවට පත් කිරීමට කුමන්ත්‍රණයක නිරතව සිටින බවත් එම කුමන්ත්‍රණය පැරදවීම සදහා තම ඡන්ද අයිතිය ඉල්ලා සිටින බවත් ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරය පවසයි.
Read More »

පුත්තලම සිදුකළ හදිසි මෙහෙයුමකදී වැරදි කෙරු රියදුරන් 300දෙනෙකු අත්අඩංගුවට

පුත්තලම පොලිස් වසම තුළ සිදු කරන ලද හදිසි මෙහෙයුමකදී විවිධ රථ වාහන වැරදි වලට සම්බන්ධ රියදුරන් 300 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »