පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යට වෙයි.
Read More »
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන මස 5 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර නියෝග
Read More »
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසළදී The Morning (ද මොර්නිං) පුවත් පතේ මාධ්‍යවේදියෙකුට පහර දිමේ සම්බන්ධයෙන් නාවික හමුදා සුළු නිළධාරියෙක් අත්අතඩංගුවට ගෙන ඇත.
Read More »
අගමැති හා අමාත්‍ය මණ්ඩලය පත් කිරීම නීත්‍යාණුකූල නැතැයි යනුවෙන් පැවසීම තරයේ ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා.
Read More »
මාතර-ඇළවේල්ල ප්‍රදේශයේදි පිහියකින් ඇන සිසුවෙකු ඝාතනය කිරීමට අදාළ තුන්වන සැකකරු දෙසැම්බර් 03 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read More »
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 65 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කර ඇත. එම උසස්වීම් පොලිස් කොමිෂන් සභාවේ නිර්දේශ මත ලබා දී ඇත.
Read More »
කුමන මැතිවරණයක් පළමුව පැවැත්විය යුතුද යන්න පිළිබඳව ප්‍රසිද්ධ විවාදයකට එක්වෙන මෙන් මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පල කල ට්වීටර් සටහනට නාමල් රාජපක්ෂ පිළිතුරු ලබාදී තිබුනා.
Read More »
ප්‍රබල සමාජ අභියෝගයන්ව පවතින අපරාධ, පාතාලය සහ මත්ද්‍රව්‍ය පාලනය සහ මර්ධනය සඳහා දැඩි නීතිරීති සමඟ කඩිනම් වැඩපිළිවෙළක් පිළිබඳ ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා
Read More »
2019 වසරේ පළමු මාස හතර සදහා වන රාජ්‍ය වියදම වෙනුවෙන් රුපියල් බිලියන 1735ක් වෙන් කිරීමට අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
Read More »
රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කිරීමට ජනධිපති ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක්.
Read More »
වදුරඹ දෙදහියන්දර ප්‍රදේශයේ නිවසක් තුළ ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයෙකු පිලිස්සී මියගොස් තිබෙනවා.
Read More »