News

සොරුන් තිදෙනෙක් සේවකයින් බිය ගන්වා ලක්ෂ 06ක රත්‍රන් රැගෙන පලා යයි

ජා ඇල දුම්රියපොළ පාරේ පිහිටි රන් භාණ්ඩ වෙළඳ සැලකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු එහි සිටි සේවකයින් බිය ගන්වා එහි තිබු රත්‍රන් බඩු රැගෙන පලා ගොස් ඇත.
Read More »

ගිනි අවි දෙකක් සහ උණ්ඩ 03ක් සමඟ අයෙක් අත්අඩංගුවට

පිටිගල ප්‍රදේශයේ නිවසක තිබී බලපත්‍ර නොමැති විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් හා ගල් කටස් වර්ගයේ ගිනිඅවියක් සහ උණ්ඩ 03ක් සමඟ පුද්ගලයෙකු පිටිගල අත්අඩංගුවට.
Read More »

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මීට සුළු වේලාවකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීම සඳහා අධිකරණ පරිශ්‍රයට පැමිණ තිබුණා.
Read More »

වැටුප් හා කෑම නොමැතිව මෙරට වැඩ කරන ඉන්දීය කම්කරුවන් 30දෙනා මව් රටට යන්න ඉල්ලයි

වැටුප් ආහාර පානීය ජල පහසුකම් ආදී මූලික පහසුකම් නොමැතිව වහල් සේවයේ ඉන්දියානු කුලී කම්කරුවන් 30 දෙනෙකු පමණ පිරිසක් වහාම තම මව් රටට යවන ලෙස රජයෙන් ඉල්ලීමක් කර සිටිති.
Read More »

මාවතගමදී වෑන් රථයක් පෙරළෙයි – හදවතක් නවතී – 8ක් රෝහලේ

මාවතගම කර්මාන්තපුරය හන්දිය අසලදී වෑන් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

රේසින් මෝටර් රථයක් නිර්මාණය කරන්න ජනපති රු. මිලියන 06ක් පරිත්‍යාග කරයි

විදුලි බලයෙන් ක්‍රියාත්මක රේසින් මෝටර් රථයේ ඉදිරි නිර්මාණ කටයුතු සදහා රුපියල් මිලියන 06 ක මුදල් පරිත්‍යාගයක් ජනාධිපති අතින් සිදුකර තිබෙනවා.
Read More »

කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට

යාපනය සිට පුත්තලම බලා කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අද(28) අලුයම වවුනියාව කනගරායන්කුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කනගරායන්කුලම පොලිසිය පවසයි.

Read More »