මාතර උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ දෙවන පාසල් සිසුවා ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
Read More »
නැගෙනහිර සහ උතුරු පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Read More »
බැඳුම්කර වාර්තාවේ සිංහල සහ දෙමළ පිටපත් සති දෙකක් තුළ නිකුත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ අංශවලට දැනුම් දී ඇති බව ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
Read More »
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නව කාසි එකතුවක් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වා තිබෙනවා.
Read More »
MV. MEIN SCHIFF 3 (මෙයින් ෂිෆ් -3) අධි සුඛෝපභෝගී මගී නෞකාව 2018 නොවැම්බර් 26 වැනි දින කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙත සේන්දු විය.
Read More »
පාර්ලිමේන්තුව වර්ජනය කළ ආණ්ඩු පක්ෂය මේ වන විට පාර්ලිමේන්තුව තුළ මාධ්‍ය හමුවක් පවත්වමින් සිටිනවා.
Read More »
තමන්ට හිමිව තිබෙන වරප්‍රසාද කඩවී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියා.
Read More »
සිරගත කොට ඇති සහ එල්ලුම්ගහට නියම ව සිටින රණවිරුවන්ට ජනපති සමාව ලබාදී බේරා දෙන්නැයි ඉල්ලමින් ආබාධිත රණවිරුවන් පිරිසක් අනුරාධපුර සිට පාගමනින් කතරගමට.
Read More »
කරදගොඩ ප්‍රදේශයේ දී දහයියා ප්‍රවාහනය කරන මුවාවෙන් කොටියාගල සිට කොළඹ දක්වා තේක්ක දැව තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු සියඹලාණ්ඩුවේදී අත්අඩංගුවට.
Read More »
පස්සර කිතුල්කැලේ ප‍්‍රදේශයෙන් ඉකුත් 23 වන දින රාත‍්‍රියේ අතුරුදන්වූ එළ ගවයින් තිදෙනෙකු සහ කුඩා වසු පැටවෙකු හම්බන්තොට ප‍්‍රදේශයෙන් සොයාගැනීමට හැකිව තිබේ.
Read More »
පාර්ලිමේන්තු සැසිවාරය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ් කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.
Read More »