දකුණු පළාත් සභාවේ ඉදිරි වර්ෂය සදහා අතුරු සම්මත ගිණුමක් 27 දින පැවති දකුණු පළාත් සභාවට ඉදිරිපත් කිරීමේ දී ඇතිවුයේ උණුසුම් තත්වයකි.
Read More »
ප්‍රධාන පක්ෂ දෙකක කණ්ඩායම් රැස්වීම් මේ වන විට පාර්ලිමේන්තු කාරක සභා කාමර තුළ ආරම්භ වී තිබෙනවා.
Read More »
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අද පෙරවරුවේ පැමිණ තිබේ.
Read More »
නීතිවිරෝධී ලෙස ඩොලර් මෙරටින් පිටකිරීමට මුදල් අමාත්‍යවරයා විසින් රේගුවට බලපෑම් කළැයි යනුවෙන් පළ වූ ප්‍රවෘත්ති මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
Read More »
අද පාර්ලිමේන්තුව රැස් වන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය විසින් කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවට එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කරනවා.
Read More »
යුද්ධයෙන් මියිගිය මහවිරුවන් සැමරීම දෙමළ ජනතාවගේ අයිතියක් වන අතර අදාළ අයිතිය වැළැක්වීමට කිසිවෙකුට අවසරයක් නොමැති බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් පවසයි.
Read More »
පාසලේ පවත්වා ගෙන ගිය ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් තම දරුවාට දඩුවම් කළ පාසල් ගුරුවරයෙකුට පාසල තුළට ගොස් බැන වැදුණු බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු සම්බන්ධයෙන් විමර්ශණ.
Read More »
මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවළ කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමෙන් අනතුරුව අදාළ ස්ථානයේ කැනීම් කටයුතු නැවත අද ආරම්භ කරයි.
Read More »
රුපියල් ලක්ෂ 30 කට අධික වටිනාකමකින් යුතු මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස කුවේටය වෙත රැගෙන යෑමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙකු රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
මහවිරු සැමරුම් වැඩසටහන පැවැත්වීමට යාපනය විශ්ව විද්‍යාලයේ සැමරුම් ස්මාරකය සකස් කොට ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසති.
Read More »
මහජන බැංකුවේ නව සභාපතිනිය ලෙස, රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන සුජාතා කුරේ මහත්මිය මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදි භාරගන්නා ලදි.
Read More »