News

මාතරදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිදුවීමේ තවත් සැකකරුවෙකු අද අත්අඩංගුවට

මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේදී පාසල් සිසුවෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව තවත් සැකකරුවෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

මහවිරු සැමරුමට කනගපුරම් කනත්ත සුදානම්

කිලිනොච්චිය,කනගපුරම් මහවිරු කනත්ත ආසන්නයේදී උතුරු පළාත් ප්‍රධාන මහවිරු සැමරුම් වැඩසටහන පැවැත්වීමට සියල්ල සුදානම් බව කිලිනොච්චිය දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පවසති.
Read More »

අපරික්ෂාකාරිව යතුරුපැදි පැදවූ 32කට ලක්ෂ 07කට අධික දඩ

පිළියන්දල ,කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ ඉතා අනතුරුදායක හා අපරික්ෂාකාරිව යතුරුපැදි පැදවූ යතුරුපැදිකරුවන් 32දෙනෙකු යතුරුපැදි 14ක් සමඟ පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට
Read More »

NSB බැංකුවේ හිටපු සභාපතිට වසර 5ක අත්හිට වූ සිර දඬුවම් සමඟ රු. ලක්ෂ 03ක දඩයක්

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මුදල් යොදවා ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට වසර 5ක අත්හිට වූ සිර දඬුවම්.
Read More »

ග්‍රාමීය පාලම් 250ක් ඉදිකිරීම සඳහා නෙදර්ලන්තයෙන් යුරෝ මිලියන 52.1 මූල්‍ය සහයක්

දිවයින පුරා වානේ පාලම් 250 ක් ඉදිකිරීම සඳහා යුරෝ මිලියන 52.1 ක මූල්‍ය සහාය ලබාදීමට නෙදර්ලන්තයේ රබෝ බැංකුව එකඟවි ඇත.

Read More »

පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහි පෙත්සම් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට

පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් ජනපති විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කළ මූලික පෙත්සම් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට තීරණය කර තිබෙනවා.
Read More »

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එරෙහි පෙත්සම සලකා බැලීම ලබන 30 වනදා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එම දුරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති හෙයින් ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම ලබන 30 වනදා.
Read More »

සා.පෙ.ළ අවසන් වනතුරු සියලු උපකාරක පන්ති තහනම්

2018 අධ්‍යාපන පොදු සහිතක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව හෙට මධ්‍යම රාත්‍රීයේ සිට විභාගය අවසන් වන දෙසැම්බර් මස 12 වන දා දක්වා කාලය තුළ සියලු උපකාරක පන්ති තහනම් කර ඇත.
Read More »