News

මාතරදි පාසල් සිසුවෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු දෙසැ. 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේදී පාසල් සිසුවෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු දෙසැම්බර් මස 03 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
Read More »

වර්ෂාව පවතින අවස්ථාවේ කාපට් ඇතිරුවාට රිදියගම ප්‍රදේශවාසින්ගෙන් විරෝධය

අම්බලන්තොට රිදියගම ප්‍රධාන මාර්ගය නිසි ප්‍රමිතියකින් තොරව වර්ෂාව සහිත අවස්තාවේදී කාපට් ඇතිරීම සිදුකිරීම නිසා 25 රාත්‍රී ප්‍රදේශයේ ජනතාවගෙන් ඊට දැඩි විරොදයක් එල්ලවිය.

Read More »

මහා මැතිවරණයක් ඉල්ලා ආරච්චිකට්ටුව ප්‍රදේශවාසීන් පාරට බසී

කඩිනමින් මහා මැතිවරණයක් පවත්වන ලෙසට බල කරමින් පෙත්සමකට අත්සන් කිරීම සහ උද්ඝෝෂණයක් 25 වැනිදා පෙරවරුවේ ආරච්චිකට්ටුව නගරයේදී පැවැත්වුණි.

Read More »

ශිවාජිලිංගම් ප්‍රභාගේ උපන්දින සැමරුමට යද්දි අල්ලා ගනියි

ප්‍රභාකරන්ගේ උපන් නිවසට ගොස් එහිදි ප්‍රභාකරන්ගේ 64වන උපන්දින සැමරුමට සුදානම්ව සිටියදි හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා පොලිස් භාරයට ගෙන තිබේ.

Read More »

එජාප පස්සර ආසන බළ මණ්ඩල රැස්වීම උණුසුම් වී නතර වෙයි

එක්සත් ජාතික පක්ෂයේ පස්සර ආසන බළ මණ්ඩල රැස්වීම පස්සර ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වඩිවේල් සුරේෂ් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පස්සර ප‍්‍රාදේශීය සභා ශ‍්‍රවණාගාරයේදී පෙරේද
Read More »

අධිකරණ තහනම් නියෝගයක් පැවතියත් යාපනය සිසුන් ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුම් පවත්වලා

ප්‍රභාකරන්ගේ උපන්දිනය වෙනුවෙන් උපන්දින සැමරුම් වැඩසටහනක් අද(26) අලුයම යාපනය විශ්ව විද්‍යාල සිසුන් විසුන් පවත්වා ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසති.

Read More »

මුන්දලම කලපුවට ඉස්සන් පැටව ලක්ෂ 13ක් මුදා හැරේ (Photos)

"මල කලපුවක් " ලෙස හදුනා ගෙන තිබූ මුන්දලම කලපුවට ඉස්සන් පැටව් ලක්ෂ 13 ක් මුදා හැරීම පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් පසුගියදා සිදු කරන ලදි.

Read More »

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මෙරටට ලෝකඩ පදක්කමක් රැගෙන ආ පාරමිගේ නිවාස සිහිනය බොඳ වෙයි?

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මෙරටට ප්‍රථම වතාවට ලෝකඩ පදක්කමක් හිමිකර දුන් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවගේ නිවාස සිහිනය බොද වී යන ලකුණු මේ වන විට පහළ වී ඇත.
Read More »

අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

රට ගොඩ ගැනීමට ඇති අන්තිම අවස්ථාව මෙය බැවින් මැතිවරණ නොපවත්වා දිගටම බලයේ හිඳිමින් රට විනාශ කිරීමට වළිකන බලවේග පරාජය කිරීම සඳහා එකතු වෙන ලෙස අගමැති
Read More »