News

රනිල් වික්‍රමසිංහට නැවත අගමැති ධූරයට පත් කරන්නේ නැහැ – ජනපති

අගමැති පත් කිරීම, හිටපු අගමැති ඉවත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ වාර අවසාන කිරීම, කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම යන සියල්ල තමා විසින් සිදු කරන ලද්දේ නීත්‍යානුකූල
Read More »

යාපනය සිට ඉන්දියාවට නැව් සේවයක් ලබාදීමට කටයුතු කරනවා – ඩග්ලස් දේවානන්ද

යාපනය සිට ඉන්දියාව දක්වා නැව් සේවාවක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ජා කොට තීරණයක් ලබාදෙන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.
Read More »

ස්ථිර පත්වීම් නොමැති සමෘද්ධි නිලධාරීන්ට 14000ට විධිමත් ස්ථිර පත්වීම්

දීර්ඝ කාලයක සිට විධිමත් පත්වීමක් නොමැතිව සේවය කළ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 14000 කට වැඩි පිරිසකට විධිමත් ස්ථිර පත්වීම් ලබා දීමට අමාත්‍ය විමල් වීරවංශ මහතා තීරණය කරයි.
Read More »

පොලිස්පති CID යට

පුජිත ජයසුන්දර සී.අයි.ඩී.යට ගොස් ඇති බවත් අද (25) උදෑසන පටන් මේ වනතෙක් පොලිස්පතිවරයාට ලැබුණු චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගන්නා බවට ආරංචි මාර්ග සඳහන් කරනවා.
Read More »

ඌවට, මධ්‍යමට, සබරගමුවට හා බස්නාහිරට අදත් වැසි

මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ දකුණු පළාත්වලට අද සවස 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »

වෙල්ලස්ස නිදහස් අරගලයේදී දිවි පිදු කැප්පෙටිපොළ වීරවරයා ප‍්‍රමුඛ විරුවන්ට පිං පැමිණවීම ජනපති ප‍්‍රධානත්වයෙන්

ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200ක් පිරීම අනුස්මරණය කරමින් මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදු කැප්පෙටිපොළ වීරවරයා ප‍්‍රමුඛ දහ දහසක් විරුවන්ට පිං පැමිණවීම ජනපති ප‍්‍රධානත්වයෙන්
Read More »

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් යාපනයෙන් සොයා ගනියි

යාපනය,කොයියාතෝට්ටම් ප්‍රදේශයේ තිබි අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්රැම් හතරක් හා ඩෙටනේටර් තොගයක් ඊයේ(24) සොයාගෙන ඇති බව යාපනය පොලිසිය පවසයි.

Read More »

දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට

කොළඹ සිට යාපනය බලා ධාවනය වු ශිඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් යාපනය මුහමාලෙයි ප්‍රදේශයේදී ඊයේ (24) පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පලෙයි පොලිසිය පවසයි.
Read More »

උදා ගම්මාන 53ක වැඩ කටයුතු අතර මග නතරවෙයි

පුත්තලම දිස්ත්‍රික්කය තුළ ආරම්භ කරන ලද උදා ගම්මාන 53 ක වැඩ කටයුතු අතර මග නතර වී ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරීයේ ආරංචි මාර්ග සදහන් කරයි.
Read More »