කඩිනමින් මහා මැතිවරණයක් පවත්වන ලෙසට බල කරමින් සහ කථානායකවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් මාරවිල නගරයේදී පැවැත්වුණා.
Read More »
තලවාකැලේ- පූණ්ඩළුඔය ප්‍රධාන මාර්ගයේ මැඳකුඹුර ප්‍රදේශයේදී අද (24) අළුයම මාර්ගයට විශාල පස් කන්දක් හා ගල් පෙරලීමේන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා පැමිණ තිබෙනවා.
Read More »
දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Read More »
යාපනය විශ්ව විද්‍යාලයේ සැමරුම් වැඩසටහන පැවැත්වීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (23) අවසරය ලබාදුන් බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.
Read More »
තමා දේශපාලනයේ උඩුගම් බලා පිහිනන්නේ මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් බව ජනාධිපතිතුමා පවසයි.
Read More »
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ පරීක්ෂණ කඩිනම් කරන මෙන් ඉල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පුරවැසි බලය සංවිධානයෙන් ලිපියක් යොමු කර තිබෙනවා.
Read More »
බණ්ඩාරගම වැලිමිල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
කොළඹ ප්‍රදේශ රැසකට හෙට 24 සිට 25 වැනිදා දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
Read More »
නෙඩුන්කේනි රක්ෂිතයේ දැව කැපීමේ ජාවාරමක් සිදුකළ පුද්ගලයින් පස් දෙනෙකු වවුනියාව පුලියන්කුලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අද (23) අලුයම උඩවලව ජලාශයේ වාන් දොරටු පහම අඩි 03 බැගින් විවෘත කර තිබෙනවා.
Read More »
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ප්‍රකාශක සංජීව එදිරිමාන්න විසින් ජනතාව නොමග යවන සාවද්‍ය ප්‍රචාරය වහාම නවත්වන්න ලෙසට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Read More »