ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙක් අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ පොදු අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් විය යුතුයි.
Read More »
කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේදී යුධ හමුදා ට්‍රක් රථයක් විදුලි කණුවක ගැටීමෙන් ඊයේ (21) සවස අනතුරක් සිදුව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
Read More »
ගසක් කඩාවැටීමෙන් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගය තලවකැලේ ලොගිවත්ත ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව පොලීසිය පවසයි.
Read More »
මන්නාරම පල්ලිමුන නැගෙනහිර ප්‍රදේශයේ නිවසකින් රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක් වටිනා රන් භාණ්ඩ සොරකම් කළ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
අයිස් නමැති මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් කටුනායකදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩු පක්ෂයෙන් නම් කර ඇති නියෝජිතයන්ගේ ලේඛණය සභා නායක කාර්යාලය විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කර තිබෙනවා.
Read More »
රට තුළ නීත්‍යානුකූල රජයක් නොමැති අවස්ථාවක අමාත්‍යංශ පරිහරණය කිරීම නීති විරෝධී බවට පවසමින් එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට මෝසමක් භාරදී තිබෙනවා.
Read More »
2019 වසරේ මුල්මාස හතරක කාලයක් සඳහා රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
Read More »
අමාත්‍ය විමල් වීරවංශ මහතා 2012 වසරේදී නිවාස අමාත්‍යවරයාව සිටියදී මොරටුව, ලුනාව නාගරික මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරිම් කටයුතු ආරම්භ කරන ලදී
Read More »
මාලදිවයිනෙහි සැකපිට සිරගතකර සිටින ශ්‍රී ලාංකිකයෙකු වන ලහිරු මධුශංක නිදහස් මේ වන විට නිදහස් කර ඇති බව මාල දිවයිනේ සිටින අමාත්‍ය ෆයිසර් මුස්තාෆා තහවුරු කළාය.
Read More »
පාර්ලිමේන්තු රැස්වීම අනිද්දා පැවැත්වීමට නියමිතය. නමුත් අනිද්දා දිනයේ මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමට තීරණය කර ඇති බව වේත්‍රධාරී කාර්යාලය සඳහන් කරයි.
Read More »