News

නාලක ද සිල්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරයි.
Read More »

මාලදිවයිනෙහි සැකපිට සිරගතකර කර සිටින ලාංකිකයා බේරාගැනීමට ඇමති ෆයිසර් මුලිකත්වය ගනී

මාලදිවයිනෙහි සැකපිට සිරගතකර සිටින ශ්‍රී ලාංකික ලහිරු මධුශංක මහතා නිදහස් කර ගැනීම සඳහා ෆයිසර් මුස්තාෆා මහතා මුලිකත්වය ගෙන සිටියි.
Read More »

ඇමතිකම එපා කියූ වසන්ත කැබිනට් රැස්වීමට යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්වුන අමාත්‍ය මණ්ඩල රැස්වීම සදහා වසන්ත සේනානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද සහභාගි වී තිබෙනවා.
Read More »

කසල ගොඩකට ගිනි තැබූ මන්ත්‍රීවරයා පිලිස්සී රෝහලේ

මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු කසළ ගොඩකට ගිනි අවුලමින් සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් අධික ලෙස පිළිස්සුම් තුවාල ලබා මීගහකිවුල දිසා රෝහල වෙත ඇතුළත් කර ඇත.
Read More »

සමාජ මාධ්‍යයේ සංසරණය වන කථානායකගේ ලිපිය බොරුවක්

කථානායක කරු ජයසූරිය මහතා විසින් අගවිනිසුරුවරයා අමතා යොමු කරන ලද බවට සදහන් වන ලිපියක් සම්බන්ධව කථානායක කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Read More »

ලක්ෂ 12කට අධික වටිනාකමකින් යුත් ඇපල් පෙති 4000ක් සමඟ තිදෙනෙකු මාට්ටු

මිනුවන්ගොඩ නගරයේදී ඇපල් වර්ගයේ මත් පෙති 4000ක් ලඟ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

චන්දිමාල්ට අවසන් ටෙස්ට් තරඟයත් අහිමි වෙයි

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම නිසා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එංගලන්තය සමඟ පැවැත්වෙන 03වන ටෙස්ට් තරඟය අහිමි වෙයි.
Read More »