News

අවුරුදු 6ක දැරියකගේ යටකළිසමේ හෙරොයින් පැකට් 8ක්

වයස අවුරුදු 06ක් වන කුඩා දැරියකගේ යටකලිසමෙහි සගවන ලද කුඩා පැකට් 08ක අඩංගු හෙරොයින් මිලිග්‍රෑම් 95ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
Read More »

බස්නාහිර පළාත් සභාවේ නිල් බලපු මන්ත්‍රීවරුන් තිදෙනා

බස්නාහිර පළාත් සභාවේ අයවැය ලේඛනය ඊයේ සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු සභාවේ ඇති පරිගණකයකින් අසභ්‍ය දර්ශන නරඹා තිබෙනවා.
Read More »

මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් ව්‍යාපාරිකයෙකුට තුවාල

කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ගමන් කල දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් යාපනයේ සිදුවූ අනතුරින් ව්‍යාපාරිකයෙකු තුවාල ලබයි.
Read More »

අඩුපීඩන කලාපය ඉදිරි පැය 24 තුළ තවදුරටත් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි

දකුණු බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශයේ මධ්‍යම කොටසේ පවතින අඩුපීඩන කලාපය ඉදිරි පැය 24 තුළ තවදුරටත් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇත.
Read More »

අගමැතිවරයාට එරෙහිව දේව කන්නලව්වක් කර පොල් ගසයි

ජනාධිපතිවරයා විසින් වර්තමානයේ ගෙන ඇති ක්‍රියා මාර්ගයට සහ අගමැතිවරයාට එරෙහිව දේව කන්නලව්වක් සහ පොල් ගැසීමේ වැඩ සටහනක් නාත්තන්ඩියේදී අද පෙරවරුවේ සිදු කරන ලදි.

Read More »

පාර්ලිමේන්තුවට හානි සිදු කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට පියවර

පාර්ලිමේන්තුවේ දේපළවලට සිදු වු හානි තක්සේරු කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවට නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කරයි.
Read More »

නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව අවලංගු කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාගේ ස්ථාන මාරුව අවලංගු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
Read More »