News

කදුළු ගෑස් ප්‍රහාරයට ගොදුරු වූ බොදුබල සේනා හිමිවරුන්ට ජනපතිගේ කණගාටුව

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නියැලුනු බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන් පිරිසකට අද එල්ල වූ කදුළු ගෑස් ප්‍රහාරය ගැන ජනාධිපති සිය කණගාටුව පලකර තිබෙනවා.
Read More »

අගමැතිවරයාට එරෙහිව යෝජනාවක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාරදෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිත කිරීම නීති විරෝධී බවත් එම වියදම් කපා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාරදෙයි.
Read More »

අගමැති මහින්දට වෙඩි නොවදින අලුත් වාහන ඇණවුම් කළේ නැහැ – අගමැති මාධ්‍ය ලේකම්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින වාහන දෙකක් ඇණවුම් කර ඇති බවට ප්‍රචාරය වන කතාබහ තරයේ ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය මාධය ලේකම්වරයා පවසනවා.
Read More »

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයට ජල ප්‍රහාර

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතාවය විසුරුවා හැරීම සදහා පොලීසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
Read More »

Update : පාර්ලිමේන්තුව ලබන 23 දක්වා කල්තබයි

පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී එහි කටයුතු විනාඩි 6ක් වැනි කෙටි කාලයකට සීමා වු අතර, ඉන් අනතුරුව නියෝජ්‍ය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව ලබන 23 වැනිදා දක්වා කල්තබනු ලැබුවා.
Read More »

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

අතුරු ටහනමක් පණවා තිබියදී පාර්ලිමේන්තුව කැඳවීමට එරෙහිව ශේෂ්ඨාධිකරණයට පෙත්සමක්.
Read More »

පාර්ලිමේන්තු සැසිය ආරම්භයට පෙරම මන්ත්‍රීවරු කටඅරී

අද දිනයේ පාර්ලිමේන්තු සැසියට සහභාගිවීම සදහා පැමිණි මැති ඇමැතිවරුන් මෙන්ම මන්ත්‍රීවරුන් ද විවිධ අදහස් ප්‍රකාශ කර සිටියා.
Read More »

ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරු අද පාර්ලිමේන්තුවට

අද දින පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරු පැමිණෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
Read More »

කළු කොඩි කළුපටි ගෙන හබරාදුව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරු විරෝධතාවයක

හබරාදුව ප්‍රාදේශිය සභාවේ අද 19 වන දින එජාප මන්ත්‍රිවරු කළුපටිබැද සටන්පාඨ ලියන ලද පොස්ටර් අත ඇතිව, සභාවට පැමිණිමත් සමඟම සභාවේ උණුසුම් කාරිතත්ත්වයක් ඇති වුහ.
Read More »