News

මහවිරු සතිය සැමරීමට එක්වන ලෙස දෙමළ දේශපාලන නියෝජිතයින් දෙමළ ජනතාවගෙන් ඉල්ලයි

යුධ සමයේ තම ජාතිය වෙනුවෙන් ජිවිතක්ෂයට පත්වු මහවිරුවන් සැමරීමට එක්වන ලෙසට දෙමළ දේශපාලන නියෝජිතයින් දෙමළ ජනතාවගෙන් ඉල්ලීම් කොට ඇති බව උතුරේ ආරක්ෂක අංශ පවසති.
Read More »

පාර්ලිමේන්තු සැසියට සහභාගි වීම හෝ නොවීම අද තීරණය කරනවා

අද පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගි වීම හෝ නොවීම අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත එ.ජ.නි.සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය කරන බව බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
Read More »

මාදම්පේ, විලත්තව මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන මෙන් ඉල්ලා ප්‍රදේශවාසීන් විරෝධතාවක

මාදම්පේ සිට මැදගම හරහා විලත්තව දක්වා ඇති මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමින් පැවති විරෝධතාවයක් හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය 02කට වඩා වැඩි කාලයක් ඇන හිටි.
Read More »

රු. ලක්ෂ 27ක දුම්වැටි සමග කටුනායකදී කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට දුම්වැටි තොගයක් ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

Update – විසඳුමක් නැතිවම සර්ව පාක්ෂික හමුව අවසන් වෙයි

සර්ව පාක්ෂික රැස්වීම අවසන්ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වු සර්ව පාක්ෂික රැස්වීම මේ වන විට අවසන් වි ඇත.
Read More »

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ කුරුල්ලන් 27ක් රාජසන්තක වෙයි

නීතිවිරෝධීව කුරුල්ලන් පිරිසක් සිංගප්පූරුවේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූවා
Read More »

69 ලක්ෂයක් වටිනා දුම්වැටි තොගයක් සමඟ සිව් දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ පුද්ගලයින් සිව් දෙනෙකු අද(18) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

ජනපතිගේ සර්ව පාක්ෂික හමුවට කතානායකවරයා හා ජවිපෙ සහභාගී නොවෙයි

ජනාධිපති මෛතී්‍පාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද පස්වරු 5ට ජනාධිපති කාර්යාලයේ පැවැ
Read More »

අධිකරණ ඉදිරිපිටදී රුපියල් ලක්ෂ 27 ක් වටිනා වෑන් රථයක් සොරාකයි

මාරවිල අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී රුපියල් ලක්ෂ 27 ක් වටිනා වෑන් රථයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව මාරවිල පොලීසිය කියයි.
Read More »