අද සහ හෙට දිනයන්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Read More »
කුරුණෑගල සිට විනෝද චාරිකාවක් පැමිණි කාන්තාවක් හලාවත නගරයේ ආපන ශාලාවක් තුළ මේසයක් මත ව්‍යාපාරිකයෙකුට අමතක වී ගිය මුදල් පසුම්බියක් සොරා ගැනීමේ චෝදනාව මත හලාවත පොලීසිය විසින
Read More »
පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් යාපනය නුවර ප්‍රධාන මාර්ගය වවුනියාව ප්‍රදේශයේදී අද(18) උදැසන දැඩි මීදුමකින් වැසී ගොස් තිබු බව රථවාහන රියදුරන් පවසති.
Read More »
පසුගියදා පාර්ලිමේන්තුව උණුසුම් වූ අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු බයිබලයෙන් දමා ගැසූ බවට සමාජ ජාලා ඔස්සේ කතාවක් පැතිරී ගියා.
Read More »
ජනතා පරමාධිපත්‍යයට හිස නමමින් වහාම මහ මැතිවරණයක් පවත්වන්නැයි ඉල්ලා යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩල රැස්වීමේ දී ඊයේ (17) සම්මත කෙරිණි.
Read More »
රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් දෙකකට අසන්න හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු කොටහේන ප්‍රදේශයෙදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සමග සාකච්ඡා සිදුකරන්නේ පාර්ලිමේන්තු කටයුතු නිසි ලෙස සිදු කරන්නේ නම් පමණක් බවට ජනපති දැනුම් දුන් බව අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසනවා.
Read More »
සිදුවූ දේශපාලන අර්බුදයත් සමග පොලිසිය අකර්මන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ. සාමාන්‍ය රාජකාරි, උසාවි, හා මාර්ග රාජකාරි හැර කිසිදු විමර්ශන, පරීක්ෂණ කටයුත්තක් සිදු නොවන බ
Read More »
ලෝක බැංකුව මගින් ලබාදුන් මුදල් නියමිත කටයුතුවලට වැයකිරීමට නොහැකි වූ තැන ඉහළ නිලධාරීන් 25 දෙනකු එකී මුදල් වැය කොට ඉන්දියාවේ සවාරියක් ගොස් ඇති බව වාර්තා වේ.
Read More »
තමන් තව වසර තුනකින් නායකත්වයෙන් ඉවත් වන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පෙරමුණේ නායකත්ව මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
Read More »
පාර්ලිමේන්තුවේ පසුගිය දිනවල ඇති වූ ගැටුම්කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුන පවසනවා.
Read More »