News

ලොරියක් පාලනය කර ගැනීමට නොහැකිව 14ක් රෝහලේ – අයෙක් මරුට

කහටගස්දිගිලිය පුත්තලම ත්‍රිකුණාමලය මාර්ගයේ පුල්ලෙයාර් කෝවිල ඉදිරිපිට දී ලොරි රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 14දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා.
Read More »

මාරපනදී සිදුවූ අනතුරකින් තරුණියක් සහ කුඩා දරුවෙක් මරුට

රත්නපුර නිවිතිගල මාර්ගයේ මාරපන ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා
Read More »

විශ්වාසභංගය නීත්‍යානුකූලව සම්මත කරගන්නා හැටි අගමැති ලේකම් කියයි

අගමැතිට විරුද්ධව විශ්වාශභංග යෝජනාවක් ගෙනවිත් එය සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයන් යන මැයෙන් අගමැති ලේකම්වරයා නිවේදනයක් නිකුත් තිබෙනවා
Read More »

අගමැති මහින්ද සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබෙනවා.
Read More »
මරණීය

මරණීය දණ්ඩනයට නියමව සිටි දෙදෙනෙකු මරණීය දණ්ඩනයට නියම වූ අයෙක් ඝාතනය කරයි

මරණීය දණ්ඩනය නියම කර බන්ධනාගාර ගත කර සිටි සිරකරුවෙකු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ දී ඝාතනය කර තිබෙනවා.
Read More »
මත්පෙති

රු. ලක්ෂ 12ක් වටිනා ඇපල් මත්පෙති 4008ක් සමග තිදෙනෙකු අත්අඩංගුවට

ඇපල් වර්ගයේ මත්පෙති 4008ක් සමග සැකකරුවන් තිදෙනෙකු මිනුවන්ගොඩදී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ස්වර්ණාභරණ

කටුනායක ගුවන් තොටුපළ ඉතිහාසයේ සිදුකළ විශාලතම ස්වර්ණාභරණ වැටලීම

රුපියල් හාර කෝටියකට අධික වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ එරට ගුවන් මගියෙකු අද (17) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

මන්ත්‍රීවරුන්ගේ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් 12 දෙනෙකුට තුවාල 

පාර්ලිමේන්තුවේ දී අද දින මන්ත්‍රීවරුන්ගේ ප්‍රහාරයට ලක්වූ පොලිස් නිලධාරීන් 12 දෙනකු තුවාල ලබා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »

රනිල්ට යළි අගමැති ධූරය නොදෙන බව ජනපති නිදහස් පක්ෂ මන්තී‍්‍රන්ට කියයි

රනිල් වික්‍රමසිංහ මහතාව නැවතත් අගමැති ධූරයට පත් නොකරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළ බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මීට සුළු වේලාවකට පෙර මාධ්‍ය වෙත පවසා සිටියා.
Read More »

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ජනපති හමුවීමට සූදානම්

අද පස්වරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පෙරමුණ පක්ෂ නායකයින් පවසනවා.
Read More »