News

අධ්‍යක්ෂක රනිල්, නිෂ්පාදක සුමන්දිරන්, කරු නළුවෙක් – සුසිල් ප්‍රේමජයන්ත කියයි

පාර්ලිමේන්තු පවත්වා ගෙන යාම සඳහා කථානායකවරයා අපොහොසත් වී ඇති බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත මහතා මාධ්‍යයට කියා සිටියි.
Read More »

ගාමිණී ජයවික්‍රමට පාර්ලිමේන්තුවේදී මිරිස් කවලම් කළ ජල ප්‍රහාරයක්

අද දින පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්වය මැද්දේ හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රමට ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා විසින් මිරිස් කවලම් කළ ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
Read More »

පාර්ලිමේන්තුව සැසිවාරය කිසිදු හේතුවක් නිසාවත් නවත්වන්න එපා – ජනපති

පාර්ලිමේන්තු සැසිවාරය කුමන හේතුවක් නිසා හෝ අවසන් කිරීමට කටයුතු නොකරන ලෙසට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් දැනුම් දී ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
Read More »

පාර්ලිමේන්තු සැසිය අරම්භවිම තවදුරටත් ප්‍රමාද වෙයි

පාර්ලිමේන්තු සංකීරණය වෙත පිවිසෙන සියලුම මන්ත්‍රීවරුන් පූර්ණ ශරීර පරික්ෂාවකට ලක් කර පාර්ලිමේන්තු සංකීරණය වෙත ඇතුළත් කර ගෙන ඇති බව සඳහන් වෙයි.
Read More »

කඩුවෙලදී කථානායක කරුට එරෙහිව ජනතා විරෝධයක්

ව්‍යවස්ථා විරෝධීව හා එජාපයට පක්ෂග්‍රාහීව කටයුතු කරන කථානායක කරු ජයසූරියට එරෙහිව රට පුරා පැවැත්වෙන විරෝධතා මාලාවේ තවත් විරෝධතාවක් අද (16) කඩුවෙල නගර මධ්‍යයේදී පැවැත්විණි.
Read More »

Update : පාර්ලිමේන්තුව 19 වැනිදා දක්වා කල්තබයි

පාර්ලිමේන්තුවේ ඇති වූ දැඩි උණුසුම් තත්ත්වයත් සමග අද දිනයේ දී ද පාර්ලිමේන්තු සැසිවාරය නිසි අයුරින් පැවැත් වීමට නොහැකි විය.
Read More »

මල්වතු පාර්ශවයේ මහනායක හිමිගෙන් ජනපතිට ලිපියක්

රටේ උද්ගතවී ඇති දැඩි අර්බුධකාරී තත්ත්වය සමනය කරන මෙන් ඉල්ලා මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් විසින් ජනාධිපති වෙත ලිපියක් යවා තිබෙනවා.
Read More »

පා.ම. දිලුම් අමුණුගම තවමත් ‌රෝහලේ

පාර්ලිමේන්තුවේ ඊයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයත් සමග තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලුම් අමුණුගම මහතා තවදුරටත් ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.
Read More »
හෙරොයින්

රු. මිලියන 23ක් වටිනා හෙරොයින් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 23කට අධික වටිනා හෙරොයින් තොගයක් ති‍්‍රරෝද රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »