News

ලෝකාන්තයේ ස්ථාන දෙකකට ආරක්ෂිත දැලක් එළීමට සුදානමක්

හොර්ටන්තැන්න, ලෝකාන්තයේ නැරඹුම් ස්ථානයට පහළින් හඳුනාගත් අවදානම් සහිත ස්ථාන දෙකක ආරක්ෂිත දැලක් එළීමට කටයුතු කරන බව හොර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ භාරකරු සඳහන් කර ඇත.
Read More »

පාර්ලිමේන්තුවට පිහියක් රැගෙන ගිය තෙවරප්පෙරුමට එරෙහිව පැමිණිල්ලක්

පාර්ලිමේන්තු සභා ගර්භය තුළට පිහියක් රැගෙනයාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
Read More »
IOC ලං

ලංකා තෙල් මිල අඩුවෙද්දි – IOCත් මිල අඩු කරයි

ඊයේ (15) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල පහළ දැමීමට අදාළව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල පහළ දමා තිබෙනවා.
Read More »

රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නැයි පොලිස්පතිගෙන් උපදෙස්

රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු සියලු පොලිස් නිලධාරීන්ට පොලිස්පතිවරයා විසින් උපදෙස් දී ලබා දී ඇත.
Read More »
පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි – ආණ්ඩුවට එහෙිව විශ්වාසභංගයක්

පාර්ලිමේන්තුව අද (16) දිනයේ දී යළි රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පස්වරු 1.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
Read More »