වන්නි ආරක්ෂක සේනා කලාපයට අයත්ව තිබු ඉඩම් හෙක්ටයාර 23 ක් නැවත සිවිල් ජනතාව වෙත පවරාදීමට මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපවතී කේදීශ්වරන් මහත්මිය වෙත ඊයේ නැවත පැවරීම සිදුකෙරිණ.
Read More »
සබරගමුව පළාත් සභාාවට අයත් පාසල්වල ගුරුවරුන් 1525 දෙනකුගේ අතිරිත්තයක් ඇති බව වාර්තා වන නමුත් විෂයයන් ගණනාවකට ගුරුවරුන් 3572ක හිඟයක්ද පවතින බව වාර්තා වේ.
Read More »
යකට අධික වටිනා රන් බිස්කට් තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝ්ධී අයුරින් මෙරටට රැගෙන ආ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
පාර්ලිමේන්තුව තුළ බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දේශපාලන පක්ෂ නායකයින්ට දැනුම් දී තිබෙනවා.
Read More »
පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වුණු අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු කතානායකවරයා අසල ගැවසෙමින් උණුසුම් වචන හුවමාරුවත් සමඟ ගැටුමක් ඇති කරගත්තා.
Read More »
අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92, 95 පෙට්‍රල් හා ඩිසල් මිල රුපියල් 05කින් අඩු කරන බව ඛනිජ තෙල් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කියා තිබේ.
Read More »
එක්සත් ජාතික පෙරමුණ විසින් සංවිධානය කරන ඇති යුක්තියේ ජන හඩ ජන රැළියට මේ වන විට ලිප්ටන් වටරවුම ඇතුළු ඒ අවට මාර්ගවල විශාල ජනකායක් සහභාගි වී තිබෙනවා.
Read More »
යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී අද(15) දහවල් කාර් රථයක් කොළඹ සිට යාපනය බලා ධාවනය වු ශිඝ්‍රගාමි දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පොලිසිය පවසයි.
Read More »
මෝටර් රථයකින් ප‍්‍රවාහනය කරමින් තිබූ රුපියල් මිලියන 12.6ක් වටිනා හෙරොයින් කිලෝග‍්‍රෑම් 1.057ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
මන්ත්‍රීවරුන් කතානායකවරයාට ලබා දුන් අත්සන් ලේඛනයේ ප්‍රශ්න ඇතැයි ජනාධිපතිවරයා කියා තිබූ නිසා බහුතරය පෙන්වීමට මන්ත්‍රීවරුන් 122ම පැමිණ ජනාධිපති හමුවීමට අවස්ථාව ඉල්ලා සිටි.
Read More »
පාර්ලිමේන්තුව යළි හෙට දිනයේදී රුස්වීමට මේ වන විට තීරණය කර තිබෙනවා.
Read More »