රුහුණ විශ්ව විද්‍යාලීය සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ පා ගමනක් 14 දින ගාල්ලේදී පැවැත්විණි. සම සෞඛ්‍ය විද්‍යා පීඨ සංකීර්ණය ස්ථාපිත කිරීම මුලික කරගනි
Read More »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14) කථානායක කරු ජයසූරිය මහතා වෙත යොමු කළ ලිපියට අදාළව පිළිතුරු ලිපියක් කථානායකවරයා විසින් යොමු කර තිබෙනවා.
Read More »
ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 178යි ශත 10ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශී‍්‍ර ලංකා මහ බැංකු වෙබ් අඩවිය වාර්තා කරනවා.
Read More »
පක්ෂ නායකයින් අතර රැස්වීමක් මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයේ කථානායකවරයාගේ නිල කාමරය තුළ සිදුකෙරෙමින් තිබෙනවා.
Read More »
බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දෙමෝදර ප්‍රදේශයේ පිහිටා ඇති ආරුක්කු නවයේ පාලම දෙස් විදෙස් විශාල සංචාරකයින් පිරිසකගේ ආකර්ශණය දිනා ඇති ස්ථානයකි.
Read More »
අද දින පාර්ලිමේන්තුවේදී ආණ්ඩුපක්ෂයේ හා විපක්ෂයේ මැති ඇමතිවරු අතර සිදුවූ වචන හුවමාරුවත් සමඟ හටගත් උණුසුම් තත්වය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම තුවාල ලැබුවා.
Read More »
අද (15) මධ්‍යම රාතී‍්‍රයේ සිට ඉන්ධන මිල අඩු කිරීමට යෝජනා කරන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කර සිටියා.
Read More »
අද දින රැස්වූ පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ මහතාගේ කතාවෙන් පසු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඡන්දයක් ඉල්ලීමත් සමඟ පාර්ලිමේන්තුවේ නොසන්සුන්තාවක් ඇති විය.
Read More »
බදුල්ල මහ නගර සභාව විසින් බදුල්ල නගරයේ බසාර් වීදියේ සහ දකුණු පටු මාවතේ රජ වීදියෙන් පිවිසෙන මාර්ග දෙපස පදිකයින්ට ගමන් කිරීම සඳහා පසුගියදා ආරක්ෂිත වැටක් ඉදිකර තිබේ.
Read More »
මේ මොහොතේ රට මුහුණ දී තිබෙන අර්බුදය පාර්ලිමේන්තුව තුළ නොව ජනතාව අතරට යමින් විසඳා ගත යුතු බව පවසමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද දින පාර්ලිමේන්තුව අමතමින් කරන ලද ප්‍රකාශ
Read More »
පාර්ලිමේන්තුව තුළ හටගෙන ඇති උණුසුම්කාරී තත්ත්වයත් සමග කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව 21 වැනිදා දක්වා කල්තබා තිබෙනවා.
Read More »