පාස්කු අවසන් වාර්තාව විමර්ශනය කළ ඇමැති අනු කමිටුව එම වාර්තාවේ සඳහන් නිර්දේශ, විශ්ලේෂණය කර කාණ්ඩ තුනකට වර්ග කර ඇතැයි අනාවරණය වේ. මෙම ඇමැති අනු කමිටුවේ වාර්තාව ජනාධිපති
Read More »
ආනයනික පොල් තෙල්වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීමට ඉඩ සැලසූ 2016 වර්ෂයේ නිකුත් කළ ගැසට්
Read More »
කොවිඩ් - 19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ මරණ දෙකක් ඊයේ (04) දිනයේදී ද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා
Read More »
සිය මූල්‍ය අර්බුදය විසඳාගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කොළඹ කොටස් වෙළෙඳපොළෙන් රුපියල් බිලියන 20ක
Read More »
ඇෆ්ලටොක්සීන් නමැති පිළිකා කාරකය සහිත පොල් තෙල් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්
Read More »
මල්වානේ වල්ගම ප්‍රදේශයේ නේවාසිකාගාරයක සඟවා තිබූ කේරල ගංජා කිලෝ 88ක් සොයාගෙන තිබේ.
Read More »
මෙරට නව පොලිස් ස්ථාන 190ක් ආරම්භ කිරීමට පියවරගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සඳහන් කර තිබේ.
Read More »
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කළ අමාත්‍ය අනු කමිටු වාර්තාව හෙට
Read More »
කාසල්රී ජලාශ රක්ෂිතයේ අද (04) දහවල් ගින්නක් හටගෙන තිබෙන බව පොලීසිය සඳහන් කර තිබේ.
Read More »
දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව පවසමින් පොලිසියේ පිරිසක් උසස්වීම් ලබාගැනීමට යළිත් උත්සාහ දරමින් සිටින බව උසස් පොලිස් නිලධාරීහු පවසති.
Read More »
ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී අද (04) පැවතී අතර එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
Read More »