News

දුඹුරු සීනී සතොසින් අඩු මිලකට

දුඹුරු සීනී සතොසින් අඩු මිලකට

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ලබන සතියේ දුඹුරු සීනි රුපියල් 115ක මිලකට සතොස වෙළෙඳසල්වලින් අලෙවි කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
Read More »
මහරගම රිය අනතුරක්

මහරගම රිය අනතුරක්

බොරැල්ල - කොට්ටාව මාර්ගයේ පොල්වත්ත හන්දියේ දී මෝටර් රථයක් සහ යතුරුපැදි දෙකක් ගැටීමෙන් එක් යතුරු පැදියක ගමන්ගත් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබේ.
Read More »
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරයි

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරයි

රජයේ සේවයේ නියුතු සියලු ම ශ්‍රේණිවලට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63ක් දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කොට තිබේ.
Read More »