පරිභෝජනයට නුසුදුසු පරිප්පු කිලෝ 3150ක් පමණ වැලිගම විවිධ සේවා සමූපකාර සමිතියේ තිබී සොයා ගෙන තිබේ.
Read More »
මීගමුව කලපුවෙන් බැහැර කර ඇති රොන් මඩ සහිත පස් තොගයේ තිබෙන වැලි ඉවත්කර ගැනීමට පරිසර අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.
Read More »
‘‘සෑම පියවරක්ම දහසක් වටී’’ යන්න තේමාව කර ගනිමින් ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමේ මාසය ලෙස අප්‍රේල් මාසය නම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය තීරණය කර
Read More »
පවතින මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල අඩුපාඩුකම් හඳුනා ගැනීම සඳහා පාර්ලිමේන්තු විශේෂ
Read More »
බොලිවුඩයේ නැඟී එන නිළි ආලියා බාත් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Read More »
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගත වූ පැය 24 තුළ මගී ගුවන් යානා 29ක මෙහෙයුම් සිදු කරමින් ගුවන් මගීන් 2253 දෙනෙකුට ගුවන් පහසුකම් සලසා ඇති බව වාර්තා වේ.
Read More »
ලොව පුරා කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තවීමත් සමග සතුන් සදහා ද ලොව පළමු වරට කොවිඩ් එන්නතක් නිපදවීමට
Read More »
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිටුපස පෞද්ගලික ගබඩාවක් තුළ නවතා තිබු සැකකටයුතු පොල් තෙල් අඩංගු කන්ටේනර් රථයක් ඊයේ (01) රාත්‍රියේ දඹුල්ල පොලීසිය භාරයට ගෙන තිබේ.
Read More »
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ (2020) මාර්තු අප්‍රේල් සහ මැයි මාසවලදී පමණක්
Read More »
ලෝක ආර්ථික සංසදයේ නවතම ‘ගෝලීය ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ 2021 වාර්තාවේ’ ශ්‍රී ලංකාව ස්ථාන 14ක් පහත වැටී තිබේ.
Read More »
මේ මාසයේ දුරගමන් සේවා දුම්රිය සියල්ලෙහිම සති අන්ත ආසන වෙන්කිරීම් සියයට අනූවකින් වෙන් වී අවසන්ව
Read More »