රම්බෝ යන නමින් ප්‍රසිද්ධ උඩවලව ජාතික වනෝද්‍යානයේ සැරිසරන වන අලියකු වෙනත් ස්ථානයකට රැගෙන යාමට වනජීවී නිලධාරීන් තීරණය කර ඇත. කෙසේ වෙතත් එම තීරණයට විරෝධය පළකරන බව පරිසර
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 161දෙනෙකු අද (31) දිනයේ දී ද පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව
Read More »
අනාගතයේ ඇති විය හැකි ගෝලීය වංසගතවලට මුහුණ දීම සඳහා ලෝකයේ රටවල් අතර ජාත්‍යන්තර ගිවිසුමක් ඇති කරගත යුතු බව ලෝක නායකයෝ අවධාරණය කරයි.
Read More »
සංවිධානාත්මක අපරාධකරුවකු වන පොඩි ලැසීගේ ගෝලයකු බව කියන පුද්ගලයෙකු ගිනි අවියක් සමග අහංගම
Read More »
වයඹ පළාත්' පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ස්ථානභාර පරිවාස නිලධාරීන් අද රාජකාරී වලින් ඉවත්වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව ඇත.
Read More »
විභාග දෙපාර්තමේන්තුවේ සේවකයින් පිරිසක් අද (31) විරෝධතාවයක නිරතවී තිබෙන අතර ඒ අතිකාල දීමනා ප්‍රශනයක් මුල්කර ගනිමින්ය.
Read More »
උත්සව සමයේ ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු සංසරණයේ ප්‍රවණතාවක් මතුව ඇතැයි පොලීසිය පවසයි.
Read More »
ජනමාධ්‍යවේදීන් සඳහා වට්ටම් සහිත කාඩ්පතක් හදුන්වාදීමේ උත්සවය ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (30) පැවැත්විය.
Read More »
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා රුපියලේ අගය අද (31)
Read More »
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා බල ප්‍රදේශයේ ඊයේ (30) සිදුකළ හදිසි ඩෙංගු වැටලීමකදී 35 දෙනෙකුට රතු නිවේදන නිකුත් කළ බව කෝට්ටේ මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.
Read More »
බලපත්‍ර නොමැතිව කැසිනෝ ක්‍රීඩාවේ නිරතව සිටි චීන ජාතිකයින් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »