හිසේ දෙහි කටු ඇතා නැතා කියලා නෑ සමහර වෙලාවට ඔය යකාගේ වගේම සමහර බවලත් උදවියගේත් ශරීරවල රෝම දික්වෙනවා. ඒවා මට්ටු කරගන්න මතුරපු දෙහි කටු නැති වුණාට ඕනෑතරම් ස්වාභාවික සත්කාර ආයුර්වේදයේ නම් සඳහන් වෙනවා
Read More »
අදාළ කාර්යය ඉටුකරගත් ඇය නැවත පැමිණීමේදී ඉක්මනින් පැමිණීමට අවශ්‍යව තිබූ නිසා ගුවන්යානයෙන් පැමිණීමට තීරණය කළා. නමුත් යානය මගදී අනතුරට ලක්වීමෙන් ලොම්බාර්ඩ්ට ජීවිතය අහිමි වුණා. මේ අනාවැකිය සාර්ථක වීමත් සමඟ ජීන් ඩික්සන්ගේ නම අමෙරිකාව තුළ වඩ වඩාත් ප්‍රසිද්ධ වුණා
Read More »
කඳු නගින අලි, මහා ජලකඳ අතරින් ඉදිරියට පීනන අලි ගැන ඕනෑතරම් කතා අසන්නට ලැබෙයි. ඒ හැමදේම වන්නේ කළ පුරුද්ද, පළපුරුද්ද අනුවය. බුද්ධිමත් සතෙකු වන අලියා ආවාට ගියාට වැඩ කරන්නේ නැත. එහෙත් ගුරුන්ටත් අකුරු වරදින එකේ අලි ඇතුන්ට වැරදීම් නොවන්නේද?
Read More »
හොඳ විතරක් ප්‍රාර්ථනා කරගෙන යහපත් දේවල්ම කරගෙන, කොච්චර අමාරු තැනකදී වුණත් තමන් තමන්ට අවංකව වෙලා ජීවත් වුණාම පුංචි පුංචි කරදර ආවාට ලොකුවට කරදර එන්නේ නෑ
Read More »
මට ගොඩක්ම සතුටු හිතුණේ ආයෙත් එයා තනිවෙන්නේ නෑ කියලා මතක් වෙද්දියි
Read More »
මටත් නිළියන් කිහිපදෙනෙක් අදාළ කරගෙන ගොසිප් හැදිලා තියෙනවා. ඉස්සරහට තවත් ගොසිප් හැදෙයි
Read More »
තමා නිලයෙන් ඉවත් වී ඒ වෙනුවට මේ ‘පූසිය’ කිෂි දුම්රිය පොළේ සංකේතාත්මක ස්ථානාධිපති බවට පත්කිරීමට අවසානයේ ඔහු තීරණය කළා. කොයාමා වහාම දුම්රිය සමාගමේ ප්‍රධානීන් සමඟ මේ ගැන සාකච්ඡා කළා. පිස්සු අදහසක් ලෙස සලකා බලධාරීන් විසින් එය ඉවත දමාවි යැයි ඔහු සිතුවත් ඔහුගේ ප්‍රධානීන් ඔහුට ඒ සඳහා අවසර දුන්නා
Read More »
“හදිසියේ තාත්තා අසනීපවීමත් එක්ක එයාට යම් කාලයක් කලාවෙන් දුරස්වෙන්න වුණා. ඒකට එයා ගොඩාක් දුක්වුණා. මොකද කලාව තමයි එයාගේ ජීවිතේ. ඒත් එයාගේ දුව විදියට මම කලාවට පැමිණීමත් එක්ක ඒ දුක නැතිවුණා කියලා මම හිතනවා”
Read More »
“මුලින් මෙච්චර දුරක් එන්න ලැබෙයි කියලා හිතුවේ නෑ. ඒත් උත්සාහයයි උනන්දුවයි නිසාම නොහිතපු දුරකට එන්න ලැබුණා”
Read More »
දූ දරුවෝ ටිකක් ලොකු වෙනකොට පුංචි කාලේ අහපු ප්‍රශ්නවලට වඩා ලොකු
ප්‍රශ්න අහනවා.
Read More »
ඉස්කෝලේ යන කාලෙ ටීචර්ලා අහනකොට ලොකුවෙලා කවුද වෙන්නේ කියලා මම කියන්නෙ ‘අම්මා කෙනෙක් වෙනවා’ කියලලු
Read More »