යතුරුපැදි මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමේ අරමුණින් පොලීසිය විසින් දින හතරක විශේෂ මෙහෙයුමක් ආරම්භ
Read More »
ගව ඝාතනය තහනම් කිරීමේ නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිත බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන පවසයි.
Read More »
පසුගිය 2019 වසරේ උසස් පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලැබූ සිසුන් සිය දෙනකු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට
Read More »
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට අසූවක් (80%) ජංගම දුරකතන භාවිතා කරන බව FITIS ඩිජිටල් සේවා පරිච්ඡේදයේ සභාපති ජිෆ්රි සුල්ෆර් පැවසීය.
Read More »
චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ (Sinopharm)කොවිඩ් 19 මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් අද (31) දිනයේ මෙරටට ලැබීමට නියමිතව තිබේ.
Read More »
උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සමත් සිසුන් දසදහසකට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නව උපාධි පාඨමාලාවක් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ.
Read More »
ශ්‍රී ලංකාවෙන් සොරකම් කරන ලද 18 වැනි ශත වර්ෂයට අයත් යැයි සැලකෙන බුද්ධ ප්‍රතිමා දෙකක් එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට භාරදී ඇත.
Read More »
මධ්‍යම කඳුකරයේ මාර්ගවල දැඩි අවදානම් සහිත ස්ථාන පනහකට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
Read More »
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.
Read More »
තලවකැලේ, ලිඳුල නගර සභාව සඳහා නව සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේ නිළවරණය පැවැත්වීම වළක්වාළමින් කොළඹ අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් ලබාදී ඇත.
Read More »
බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ පසුපස එන්ජිම නාවලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමකට ලක්ව ඇත.
Read More »