කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 291දෙනෙකු අද (29) දිනයේ දී ද පූර්ණ සුවය ලබා රෝහල්
Read More »
අප්‍රේල් 21 පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More »
වාද්දුව පොතුපිටිය ගාලුපාරේ වාහන තුනක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ රිය අනතුරක් හේතුවෙන් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා තිබේ .
Read More »
තවත් කොවිඩ් -19 ආසාදිතයින් 95ක් අද(29) දිනය තුළ වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More »
කිලිනොච්චිය කොකාවිල් ප්‍රදේශයේදී සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරි රථයක් අද දින ගසක ගැටීමෙන් එම රථයේ රියදුරු බරපතල තුවාල ලබා ඇති බව මාන්කුලම පොලිසිය සඳහන් කරයි.
Read More »
පසුගිය 25වන දා ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබී සොයාගත් කාන්තා මළ සිරුරේ අනන්‍යතාව තහවුරුකරගත් බව තලවකැලේ පොලිසිය පවසයි.
Read More »
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ.ජී ධම්මික චන්ද්‍රරත්න මහතාගේ පක්ෂ සාමාජිකත්වය හා මන්ත්‍රී ධූරය අහිමි කිරීමට එක්සත් ජාතික පක්ෂය ගෙන තිබෙන තීරණය
Read More »
යාපනය ප්‍රදේශයේ කාන්තාවක ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකයේ අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Read More »
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා රුපියලේ අගය
Read More »
කොවිඩ් 19 වෛරසය නිරන්තරයෙන් විකෘතීන්ට බඳුන්වීම නිසා අඛණ්ඩව පර්යේෂණ කරමින් කොවිඩ් එන්නත් වැඩිදියුණු කිරීමට අවශ්‍ය බව විද්‍යාඥයින් අවධාරණය කරයි.
Read More »
වර්තමාන විදුලි ජනන සැලසුම් සහ විය හැකි අඩුපාඩු අවම කර ගැනීම සඳහා යෝජිත ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍ය අනුකාරක සභාවක් පත්කර තිබෙන බව විදුලිබල අමාත්‍යංශය සඳහන් කරයි.
Read More »