අතිශය මනරම් පරිසරයක පිහිටි සුන්දර හන්තාන කඳු මිටියාවතේ ඉදි කෙරෙමින් පවතින සඳගිරි මහ සෑයේ කොත්වහන්සේ
Read More »
බස්නාහිර පළාතේ පාසල්වල පළමු ශ්‍රේණිය ද ඇතුළුව මෙතෙක් විවෘත නොකළ සෙසු ශ්‍රේණි අද
Read More »
කොවිඩ් ආසාදිත රෝගීන් 168 දෙනෙකු අද (28) දිනයේත් අලුතින් හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.
Read More »
පවත්නා කොවිඩ් අවදානම හේතුවෙන් යාපනය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් සතියක කාලයකට වසා දැමීමට තීරණය කර තිබේ.
Read More »
බඹරකන්ද දිය ඇල්ල සංචාරයට ගිය පිරිසක් අතරමං වී තිබෙන බවට ලද තොරතුරක් මත ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
Read More »
කොවිඩ් ආසාදිත රෝහල් ගතව ප්‍රතිකාර ලබාගත් 235 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන බව සඳහන් ය.
Read More »
යාපනය නුවර A9 මාර්ගයේ කිලිනොච්චිය , පලෙයි ඉත්තෑවිල් ප්‍රදේශයේදී මෝටර් රථයක් ටිපර් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.
Read More »
පිළිකා කාරකය අන්තර්ගත පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වූ සමාගමක්, එම තෙල් සාම්පල දෙවන තත්ව පරීක්ෂාවේදී ද අසමත් වී තිබෙන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කර තිබේ.
Read More »
කූරගල පුද බිමෙහි අද (28) මැදින් පෝය දිනයේ' මෑත ඉතිහාසයේ වැඩිම බැතිමතුන් පිරිසක් සුදෝ සුදු වතින් සැරසී පැමිණ සීල් සමාදන්ව තිබෙනු දැකගත හැකි ව තිබේ.
Read More »
විවිධ දෝෂ අඩුපාඩු සහිතව ධාවනය කළ මගී බස්රථ නවයකට තහනම් නියෝග නිකුත් කර තිබේ.
Read More »
තලාව ප්‍රදේශීය සභාපති, උපසභාපති, මන්ත්‍රීවරුන් අට දෙනෙකු ද ඇතුළුව 28 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව තලාව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කපිල දිසානායක මහතා සඳහන් කර තිබේ.
Read More »