යාපනය දිස්ත්‍රික්කය තුළ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.
Read More »
ඉන්දුනීසියාවේ මකසාර් නගරයේ කිතුනු දේවස්ථානයක් ආසන්නයේ බෝම්බ ප්‍රහාරයක් සිදුව තිබේ.
Read More »
පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හයදෙනෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
Read More »
උත්සව සමයේ අලෙවි කිරීමට සුදානම් කළ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු අයික්‍රීම්,යෝගට්, චොකලට් බටර් ඇතුළු ආහාර තොගයක් විනාශ කළ බව පැලවත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂඛ කේ.කේ.ඒ.මධුජිත් මහතා
Read More »
විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් බස්නාහිර පළාත් තුළ ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර ඇත.
Read More »
සාම්පූර් පොලිස් වසමේ ඉත්තිකුලම් වැවේ දිය නෑමට ගොස් සිටි දරුවන් තිදෙනෙකු අතරින් එක් දරුවකු කිඹුලකු විසින් ඩැහැගෙන ගොස්තිබේ.
Read More »
අවිස්සාවේල්ල පොලිස් වසමේ වෙරලුපිටිය ප්‍රදේශයේ මැණික් පතලක් තුල සිරවීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙන බවට වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කර තිබේ.
Read More »
මැදින් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙන අතර ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක් ද යෙදී තිබේ.
Read More »
ඊජිප්තුවේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More »
ලුණුගල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස්රථයක් පස්සර 13 කණුව අසලදී, ඉකුත් 20 වනදා අඩි 250 ක පමණ ප්‍රපාතයට පෙරළී සිදු වූ මාරක අනතුරින්
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 243දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »