වනවාසල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන 31 වැනි දා රාත්‍රී 10.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
Read More »
නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමග නායයෑමේ වැඩි අවදානමක් සහිත ප්‍රදේශවල පදිංචි පවුල් 15000ක් මේ වන විට හඳුනාගෙන ඇත.
Read More »
කැසිනෝ ව්‍යාපාරයේ හිඟ බදු වශයෙන් රුපියල් මිලියන 2,670ක් (කෝටි 267ක්) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අය කර ගැනීමට නියමිතව ඇති බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී හෙළිවී ඇත.
Read More »
සූවස් ඇළේ සිරවී ඇති නෞකාව හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 3%කින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More »
මහා පරිමාණ මත්කුඩු ජාවාරම් මෙහෙයවමින් විදෙස් රටවල සැඟවී සිටින පාතාල ප්‍රබලයන් ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන්ගේ වත්කම් හා දේපොළ හඳුනාගෙන රාජසන්තක කිරීමේ සැලසුමක්
Read More »
යාපනය රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු, රෝගීන් 6 දෙනෙකු හා රෝහල් සේවකයින් පිරිසක් ඇතුළු 19 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (26) තහවුරු වී තිබේ.
Read More »
දඹුල්ල ප්‍රදේශයේ කම්කරු ජනතාවට සේවා පහසුකම් පුළුල් කරමින් කම්කරු දෙපාර්තමේන්තුවේ නව කාර්යාලය අද 27 කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ
Read More »
දෙසතියකට ප්‍රමාණවත් ඉන්ධන ශ්‍රී ලංකාව සතුව ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කර තිබේ.
Read More »
පෑලියගොඩ පට්ටිය හන්දිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 142ක් සමග සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ දූෂණ මර්දන ඒකකය මගින් ඊයේ (26) අත්අඩංගුවටගෙන තිබේ.
Read More »
අලි මිනිස් ගැටුම වලක්වාලීම සඳහා 2019 වසරේ සිට 2020 වසර දක්වා රුපියල් කෝටි 49ක මුදලක් වැය කර තිබෙන බව රජයේ ගිණුම් කාරක සභාව අනාවරණය කර ගෙන තිබේ.
Read More »
නව ව්‍යවස්ථාව තුල මැතිරවරණ ක්‍රමය සංශෝධනය විය යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.
Read More »