බිබිල මුලික රෝහලින් කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනකු හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.
Read More »
පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙර තමාට ඒ පිළිබඳව කිසිඳු දැනුවත්වීමක් නොතිබූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.
Read More »
දිගු කලක් මෙරටට පොල් තෙල් ආනයනය කරනු ලබන ආයතන හතරක තෙල් සාම්පල පරීක්ෂා කරමින් සිටින බව
Read More »
පස්සර මාරක බස් අනතුර සිදු වූ පස්සර-ලුණුගල ප්‍රධාන මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ මාර්ගය අවහිරවන පරිදි පිහිටි දැවැන්ත කළුගල ඊයේ රාත්‍රියේ (25) මාර්ග සංවර්ධන අධිකාරියේ පිරිසක්
Read More »
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ගොනුකර තිබූ නඩු දෙකකින් ඔවුන්ව නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26)
Read More »
ඇමෙරිකා එක්සත් ජනපදය ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය යළිත් රුපියල් 201 සීමාව ඉක්මවා
Read More »
කොවිඩ් ආසාදිතයින් හමුවීම හේතුවෙන් යාපනය නගරයේ වීදි දෙකක් හුදෙකලා කළ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ
Read More »
කොරෝනා වයිරසයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ වියපත් පුද්ගලයන් බව විශ්වාස කෙරුනත් මේ වන විට බ්‍රසීලයේ ඊට වෙනස් තත්ත්වයක් දැකිය හැකි බැව් වාර්තා වේ.
Read More »
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගත වූ පැය 24 තුළ මගී ගුවන් යානා 26ක මෙහෙයුම් සිදු කරමින් ගුවන් මගීන් 2,338 දෙනෙකුට ගුවන් පහසුකම් සලසා ඇති බව වාර්තා වේ.
Read More »
ලබන අප්‍රේල් මාසයේ 05 වනදා සිට 09 වනදා දක්වා දින 05ක් පාර්ලිමේන්තුව රැස් කිරීමට කථානායක මහින්ද
Read More »
කොවිඩ් 19 වෛරස ආසාදිතයන් හඳුනාගැනීම සඳහා දෛනිකව සිදුකරනු ලබන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
Read More »