පසුගිය වසරේ (2020) අගෝස්තු 17 වැනිදා රට පුරා පැය නවයකට අධික කාලයක් විදුලිය විසන්ධි වීම නිසා සමස්ත ආර්ථිකයට රුපියල් කෝටි 147 ක් පාඩුවී
Read More »
ආයුර්වේද දුම්පානයක් ලෙස හඳුන්වා දෙන කුරුඳු දුම්වැටියට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය මෙතෙක් ලබාදී නොමැති බව ආයුර්වේද කොමසාරිස් ජනරාල් චතුර කුමාරතුංග අරුණට පැවසීය.
Read More »
ඉදිරි සතියක කාලයක් ඇතුළත ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත චීනයේ නිෂ්පාදිත සිනොෆාම් (Sinopharm) කොවිඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ 06ක තොගයක් බීජිංහි ශ්‍රී ලංකා
Read More »
රූපවාහිනී වැඩසටහන්වලදී ජාතීන් අතර අසමගිතාවක් ඇති කරන ප්‍රකාශ කරන ලදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන්ට එරෙහිව විශේෂ විමර්ශනයක් පවත්වන බව පොලිසිය අධිකරණය
Read More »
ලබන අප්‍රේල් මස සිට පාරිභෝගිකයන්ට අසීමිත අන්තර්ජාල පැකේජයක් ලබාදීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
Read More »
ඩෙංගු මදුරුවා මර්දනය කිරීමට, වන්ද්‍යාකරණයට ලක් කළ පිරිමි මදුරුවන් ලක්ෂයක් පළමුවරට පරිසරයට මුදාහරින බව
Read More »
මරදාන පොලිස් වසමේ අංක 248/30, ශ්‍රි සංඝරාජ මාවත, කොළඹ 10, ලිපිනයේ අවන්හලක අද(24) අලුයම ගින්නක් හට ගෙන තිබේ.
Read More »
කෘෂිකාර්මික කටයුතු සඳහා සියයට හතරක සහන පොලී අනුපාතයට ණය ලබාදීම නතර කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ කීවේය.
Read More »
පාරිභෝගික අධිකාරියේ පනත වෙනස් කරන ලෙස තමා කැබිනට් මණ්ඩලයට යෝජනා කළ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ කීවේය.
Read More »
ඇෆ්ලටොක්සින් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය විසින් තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් 13ක්
Read More »
බැඳුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් බිලියන 36.89ක පමණ පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට රිමාන්ඩ් බාරයට පත් කර සිටි රවි ඇතුළු අටදෙනා හෙට
Read More »