News

ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

සපුගස්කන්ද විදුලි උප - පොළෙහි හදිස්සි අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට (23) උදෑසන 09 සිට ගම්පහ ප්‍රදේශයේ පැය 06ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන
Read More »

මස්කෙළිය කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට

මස්කෙළිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් මස්කෙළිය නගරයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු නව අසාදිතයන් 11 දෙනෙකු හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.
Read More »

කොස්තාපල්ට පිහි ඇණුම කළ සැකකරු අල්ලයි

කිරුළපන නාගස්වත්ත පාරේදී පොලිස් කොස්තාපල්වරයකුට පිහි ඇනුමක් කර පලාගිය සැකකරු මුගලන් පාරේ ඉදිකරමින් පවතින නිවසක් තුල සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »

විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගත වූ පැය 24 තුළ මගී ගුවන් යානා 29ක මෙහෙයුම් සිදු කරමින් ගුවන් මගීන් 2,161 දෙනෙකුට ගුවන් පහසුකම් සලසා ඇති බව වාර්තා වේ.
Read More »

ගල් බද්ද ඉවත් කිරීමට තීරණයක්

ගල් කොරිවලින් නිපදවන ගල් කියුබ් එකක් සඳහා පනවා ඇති රුපියල් දහසක බද්ද ඉවත් කිරීමට තීරණය කර ඇතැයි මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඊයේ (21 වැනිදා) ප්‍රකාශ කළේය.
Read More »

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා ඡන්දය හෙට දක්වා කල් යයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවේචනාත්මක කරුණු රැසක් අන්තර්ගත කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට ඉදිරිපත් කර ඇති යෝජනාව
Read More »