News

චීන එන්නත භාවිත කිරීමෙන් වලකින්න

කොවිඩ් වයිරසයට එරෙහිව චීනය නිපදවා ඇති එන්නතෙහි ප්‍රතිශක්තිකරණය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව තීරණය කිරීම සඳහා චීනයේ එන්නත් නිෂ්පාදන ආයතනය ලබා දී ඇති තොරතුරු ප්‍රමාණවත් නොවන
Read More »

අශ්වයා ගිය පසු ඉස්තාලය වැසෙයි – අනතුර සිදුවූ තැන වැටක්

පස්සර 13 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මරණයට පත්වූ ස්ථානයේ යකඩ බට යොදා ගනිමින් ආරක්ෂිත වැටක් ඉදිකිරීමට පියවර
Read More »

බෝතලයකින් පුද්ගලයෙකුට පහර දෙයි – හෝටලයේ සේවකයා මරුට

කුරුණෑගල නගරයේ හෝටලයක ඇති වූ ආරවුලක් අතරතුර පුද්ගලයකු විදුරු බෝතලය කින් පහර දීමක් සිදුකර තිබේ. පහර කෑ හෝටල් සේවකයා මියගොස් ඇත.
Read More »

විදේශීය ගිනි අවියක් සමග දඩ මස් තොගයක් සොයාගැනේ

පුස්සැල්ලාව නගරයේදී සැක කටයුතු ලෙස අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබූ විදේශ රටක නිෂ්පාදිත බොර දොළහ වර්ගයේ ගිනි අවියක් සොයාගෙන තිබේ.
Read More »

මගී බස් ධාවනයට අමතර නව බලපත්‍රයක්

රටෙහි ඉහල යන බස් රථ අනතුරු සැලකිල්ලට ගනිමින් නව මගී ප්‍රවාහන බස්රථ රියදුරු බලපත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කර තිබේ
Read More »

සපුගස්කන්දේ කොවිඩ් ආසාදිතයෝ පොකුරක්

ගම්පහ දිස්ත්‍රිකයෙන් කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වී තිබේ . කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ ඊයේ දිනය තුළ පමණක් ගම්පහ
Read More »

මිරිස්සේ ෆේස් බුක් සාදයක් වලටයි

මාතර, මිරිස්ස ප්‍රදේශයේ පවත්වනු ලැබූ ෆේස්බුක් ඔස්සේ සංවිධානය කල මත්පැන් සාදයක් වැටලීමට දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශය කටයුතු කර තිබේ.
Read More »

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා ඡන්දය හෙට

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවේචනාත්මක කරුණු රැසක් අන්තර්ගත කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට ඉදිරිපත් කර ඇති යෝජනාව
Read More »