දිවයිනේ ඕනෑම ස්ථානයක සිදු කරන වන විනාශයන් හඳුනාගෙන, එම ස්ථාන ක්ෂණිකව වැටලීම සඳහා ගූගල් යෙදවුමක් (App) හඳුන්වා දීමට
Read More »
ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබියදී මෙරටට පැන ශ්‍රී ලාංකික කතක් විවාහ කරගෙන වසර දෙකක් සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් අපරාධකරුවෙකු මාලදිවයින් රජයට භාරදීමට යයි.
Read More »
අලුත් අවුරුදු සමයේ ජන ක්‍රීඩා හා බැඳී කොරෝනා තුන්වැනි රැල්ලක් පැමිණීමේ අවදානමක් පැවැතිය හැකි බැවින් වඩාත් කල්පනාකාරී වන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන්
Read More »
කුලියාපිටිය රත්මලේවත්ත ප්‍රදේශයේ බොහෝ දෙනෙකුගේ වන්දනාවට පාත්‍ර වන නුගබෝධිය අසල බුදුපිළිම කිහිපයක සිරස කඩා දමා ඇතැයි ගම්වාසීන් ඊයේ (18) කළ දැනුම්දීම අනුව වහා ක්‍රියාත්මක
Read More »
සේවක සුබසාධනය වෙනුවෙන් පිහිටුවා ගෙන ඇති ලංකා ඛනිජ තෙල් සංස්ථා සේවක සකසුරුවම් සමිතිය සතුව රුපියල් කෝටි දහසක ස්ථාවර ගිණුමක් ඇතත් 2019 වසරේ සිට මේ දක්වා විශ්‍රාම ගිය කිසිදු
Read More »
ස්වර්ණමහල් ජුවෙලර්ස් ආයතනයේ හිටපු අධ්යක්ෂවරුන් වන එකම පවුලේ සිවුදෙනා නීති විරෝධී අයුරින් උපයන ලද රුපියල් කෝටි ගණනක මුදල මෙතෙක් නිශ්චිතව ගණනය කර නොමැති බව නීතිපතිවරයා
Read More »
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙදින රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා අද (19) බංග්ලාදේශය බලා පිටත්ව ගොස් තිබේ.
Read More »
රාජකාරි වේලාවේ බීමතින් හැසිරුණේ යැයි කියන චෝදනාව මත මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විගණන නිලධාරිවරයා ඇතුළු විගණන නිලධාරීන් පස් දෙනකු
Read More »
ශ්‍රීලංකන් ගුවන් සමාගම, ලොව විශාලතම ගුවන් යානා නිෂ්පාදන සමාගම වන එයාර් බස් (Air bus) ආයතනයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක (රු. කෝටි 20,000ක) වන්දියක් ඉල්ලා එන්තර වාසියක් යවා
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 162දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ.
Read More »
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ට ද කොවිඩ්-19 එන්නත ලබාදීමට සැලසුම් කර ඇති බව රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පවසයි.
Read More »