මෙරට කොවිඩ් ආසාදිතව සිටි 354 දෙනෙකු අද (17) දින සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව සෞඛය අංශ සඳහන් කර තිබේ.
Read More »
අබාධිත රණවිරුවකුට අමානුෂික ලෙස පහර දී තුවාල කිරීමේ සිද්දියකට සම්බන්ධ බණ්ඩාරගම ප්‍රදේශිය සභාවේ මන්ත්‍රීවරයකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
බස්නාහිර පළාතේ හරිත පෙනහැල්ල ලෙසින් සැලකෙන මුතුරාජවෙල වැනසීමට එරෙහිව ජනතාව දැනුවත් කිරීම සහ අත්සන් එකතු කිරීමේ වැඩ සටහනක් අරඹා ඇත.
Read More »
වාහන මිලදී ගැනීම සඳහා මුල්‍ය ආයතන වලින් ලබාගත් කල් බදු ලිසිං ණය මුදල් ගෙවීමට ලබා දී ඇති ණය සහන කාල සීමාව තවත් වසරකින් දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝග
Read More »
වයස අවුරුදු 12ට අඩු දරුවන් සඳහා කොවිඩ් 19 එන්නතෙහි කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සායනික පරීක්ෂාවක් එක්සත් ජනපදයේ ජෛව තාක්‍ෂණ සමාගමක් වන
Read More »
කඩදාසි ආනයන කරන බව පවසා චීනයේ සිට මෙරටට ගෙන්වන ලද සුවඳ විලවුන් තොගයක් රැගත් බහලුමක් රේගු භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
Read More »
කොවිඩ් ආසාදිත පුද්ගලයන් 286 දෙනෙකු ඊයේ (16) දින අලුතින් හඳුනාගෙන තිබෙන අතර මේ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 88,524 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.
Read More »
වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කලාකරුවන් උදෙසා රජය වියදම් දරමින් නාට්‍යවේදීන් 500 දෙනෙකු සදහා රක්ෂණාවරණයක් රජය විසින් ලබාදීමට කටයුතු කර තිබේ.
Read More »
කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදයක් ප්‍රංශයෙන් හඳුනා ගෙන තිබෙන බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More »
දීප ව්‍යාප්ත වර්ජනයක නිරතවන බව දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කර තිබේ.
Read More »
එළඹෙන උත්සව සමයේ ව්‍යාජ නෝට්ටු සංසරණය වීමේ වැඩි අවධානමක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
Read More »