තලෙයිමන්නාරම ජැටිය අසලදී බස් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබේ.
Read More »
බස්නාහිර පළාතේ දහම් පාසල් නැවත ආරම්භ කිරීමට අවධානය යොමුව තිබේ.
Read More »
මදුරු මර්දන ක්ෂේත්‍ර සහයකවරු විසින් ඊයේ දිනයේ ආරම්භ කළ උද්ඝෝෂණය අද දිනයේ ද එලෙසින් ක්‍රියාත්මක වේ.
Read More »
මෙරට භාවිත කරන ඇස්ට්‍රා සෙන්කා එන්නත ගැටලුකාරී තත්වයක් නොමැති බව රජය සඳහන් කරයි.
Read More »
බදුල්ල පොලිස් ස්ථාන පරිශ්‍රයේ පිහිටි බදුල්ල දිස්ත්‍රික් පොලිස් සේවාස්ථ පුහුණුවකට සහභාගී වී සිටි පොලිස් නිලධාරීන් 06 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව හඳුනාගෙන තිබේ.
Read More »
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.
Read More »
ශ්‍රී ලංකා ගුවන් සමාගමට භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කල් බදු පදනම මත ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
Read More »
සඳහිරු සෑය ස්තූපයේ හතරැස් කොටුවේ නිධන් වස්තු තැන්පත් කිරීමේ උත්සවය ලබන 28 වැනි දින අනුරාධපුරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
Read More »
කොළඹ වරායේ බටහිර පර්යන්තය ගොඩනැගීම සඳහා තමන්ට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය අදානි සමාගමේ හිමිකරු ලංකා රජයට ස්තුතිය පළකර තිබේ.
Read More »
ඩුබායි සංචාරයෙන් අනතුරුව නිවසේ නිරෝධායනය වීමට අවස්ථාව ලැබුණු නමුත් මා එය ප්‍රතික්ෂේප කළ බව ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්
Read More »
කන්ටේනරයක් තුළ සඟවා මෙරටට නීති විරෝධී ලෙස ආනයනය කළ ෂැම්පූ, හිස ගල්වන ඇතුළු විවිධ ක්‍රීම් වර්ග තොගයක්
Read More »