දීර්ඝකාලීන අධිකරණ ක්‍රියාවලිය හේතුකොට ගෙන රුපියල් බිලියන ගණනක බදු අයකර ගැනීම ප්‍රමාද වී ඇති බව රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අනාවරණය කරගෙන තිබේ.
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 321දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි
Read More »
ජපානයේ නගෝයා නගරයේ පිහිටි සංක්‍රමණිකයන් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක දී ලංකික තරුණියක් මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කළ බව එරට අධිකරණ ඇමතිවරිය
Read More »
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසු සිසුවියන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර ගැනීමේ ඉහළ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් අසාධාරණයක්
Read More »
මහවැලි ගඟේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පාසල් සිසුවාගේ සිරුර නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් මහවැලි ගගේ ගැඹුරු වළක තිබි අද (15) දින සොයා ගෙන ඇත.
Read More »
ලන්ඩන් හි දකුණු හැරෝ ප්‍රදේශයේ LTTE සංවිධානයේ ධජ රැගත් පිරිසක් විරෝධතාවක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More »
විවිධ ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයන් කතරගම තම්මැන්නාව වැව් රක්ෂිත ඉඩම් වෙන්කර ගනිමින් විනාශ කරන බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරතවී තිබේ.
Read More »
අද (15) උදෑසන 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ මගී ගුවන් යානා 11කින් 728දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read More »
බහුදින ධීවර යාත්‍රා මගින් ධීවර කටයුතුවල නිරතවන පුද්ගලයින් හරහා විවිධ කොවිඩ් 19 ප්‍රභේද මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.
Read More »
නඩත්තු කටයුත්තක් සඳහා ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සඳහන් කර තිබේ.
Read More »
ඉදිරියේදී ගස් හෙලීමේ පනතට පොල් ගසද ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
Read More »