News

සතියකට දිනයක් හෝ පොහොයකට පන්සල් යෑම අනිවාර්ය කළ යුතුයි

සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ බෞද්ධයන් ලෙස පන්සල් යෑම අනිවාර්ය කළයුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read More »

වව්නියාව ගාමන්ට් එකක 21කට කොවිඩ්

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ වව්නියාව තේක්කවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර් මාන්ත ශාලාවක සේවකයින් 21 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ .
Read More »

මේ වසරේදී තරුණ ව්‍යවසායකයින් 20,000 කට ඉඩම්

තරුණ ව්‍යවසායකයින් වෙනුවෙන් ඉඩම් ලක්ෂයක් දීමේ වැඩසටනේ මුල් අදියර ලෙස දිවයිනේ තරුණ ව්‍යවසායකයින් 20,000 ක් වෙනුවෙන් මෙම වසරේදී ඉඩම් ඒකක ලබා දීමට රජය තීරණය කර තිබේ.
Read More »

මොරවක 51දෙනෙකුට කොවිඩ්

මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් සිදුකළ අහඹු පි.සී.ආර්පරීක්ෂණවලදී කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 51 දෙනෙකු ඊයේ (13) දිනයේ හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
Read More »