News

කටාර් සිට විශේෂ ගුවන් යානයක් දිවයිනට

කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී, එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් ව, යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙකු
Read More »

ජූලි 01 සිට නව උප්පැන්න සහතිකයක්

ලබන ජූලි 01 වැනිදා සිට මෙරට උපදින සෑම පුද්ගලයෙකුටම නව ජාතික උප්පැන්න සහතිකයක් නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
Read More »

ජාතිකත්වයට හා දේශීයත්වයට විජාතික බලවේග විරුද්ධයි

විපක්ෂයක් හැටියට විවිධ චෝදනා නැගීමට පිළිවන. ඒවා සත්‍ය තොරතුරු මත පදනම් විය යුතුය. එහෙත් අභූත චෝදනා නඟමින් ජනතාව මුලා කිරීමට ගෙන යන ව්‍යාපාරයට ඉඩදිය නොහැකි බව
Read More »

අසාද් සාලිගේ ප්‍රකාශය ගැන CID විමර්ශණයක්

අසාද් සාලි මහතා විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පත්කර තිබේ.
Read More »

කොවිඩ් දේහ භූමදාන පිළිබඳ ගැටලුව අවසන්

කොවිඩ් දේහ භූමදානය පිළිබඳ පැවැති ගැටලුව මේ වනවිට සම්පූර්ණයෙන් නිරාකරණය කරගැනීමට හැකියාව ලැබී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More »

ජනපති සහ ඉන්දීය අගමැති අතර දුරකථන සංවාදයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ දුරකථන සංවාදයක නිරත වූ බව සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
Read More »

GPS තාක්ෂණයෙන් සිදු කළ හෙරොයින් ජාවාරම

මාතර - දෙයියන්දර - දෙනගම ප්‍රදේශයෙන් රුපියල් කෝටි 70 කට අධික වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් 74 කට ආසන්න හෙරොයින් තොගය සමඟ යුවලක් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

අන්තවාදී ක්‍රියාවල නිරත පුද්ගලයින් පුනරුත්තාපනයට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ආගමික අන්තවාදී ක්‍රියාකාරකම්වල නිරත පුද්ගලයින් පුනරුත්තාපනය කිරීම සඳහා නව රෙගුලාසී සහිත ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
Read More »