දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වන කොවිඩ් - 19 වෛරස ප්‍රභේදය මෙරට ව්‍යාප්ත වුවහොත් නව කොවිඩ් රැල්ලක් රට තුළ ඇතිවීමේ අවදානමක් පවතින බව
Read More »
මෑත ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා මහ බැංකුව සතු දළ නිල සංචිත ප්‍රමාණය 2021 ජනවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 05ට අඩු අගයක් වාර්තා කර ඇත.
Read More »
ගත වූ පැය 24ක කාලය තුළ ගුවන් මගීන් 1,515 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සපයා දීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කටයුතු කර ඇත.
Read More »
කොරෝනා මර්ධන කටයුතු සඳහා රුසියානු ස්පුට්නික් එන්නත ඇනවුම් කිරීමට ද කටයුතු කරමින් ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කර තිබේ.
Read More »
බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 46 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී ඇති බව වාර්තා වේ.
Read More »
කොවිඩ් තුන්වන රැල්ලක් ආරම්භ වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.
Read More »
ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලිට එරෙහිව අදත් (13) පාර්ශව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කරනු ලබා තිබේ.
Read More »
විශාල පරිමාණ බහලුම් සමාගම්වල අවශ්‍යතාවන් මත රේගු නිලධාරීන් විසින් සුළු පරිමාණයෙන් බහලුම්කරුවන්ගේ බහලුම් මුදාහැරීම ප්‍රමාද කරමින්
Read More »
සමඟි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම්ට කොවිඩ් ආසාදිත බව වාර්තා වී තිබේ.
Read More »
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත තහනමක් අවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබේ. එන්නත භාවිතයෙන් රුධිර කැටිති ඇති විය හැකි බවට පිළිගත හැකි සාක්ෂි හමුව නොමැති බව ල
Read More »
කොවිඩ් එන්නත් ගෙන්වීමට ඇති හැකියාව සලකා බලා ආරක්ෂක ක්‍රමවේදයන්ට යටත්ව පෞද්ගලික අංශයටද අවසර ලබාදීමට පියවර ගන්නා බව කොවිඩ්
Read More »