කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ කළ හදිස්සි සෝදිසි මෙහෙයුමක දී ජංගම දුරකථන ඇතුළු උපකරණ රැසක් සොයාගෙන තිබේ.
Read More »
කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගෙන ඇති ගුරු පුහුණු මධ්‍යස්ථාන 19 ක් කඩිනමින් නිදහස් කිරීමක් නොකළහොත් ඉදිරියේදී විශාල ගුරු හිඟයක් ඇති වීමට ඉඩ ඇති බව
Read More »
මොනරාගල දිස්ත්‍රික්කයෙන් ඊයේ (11) සහ අද (12) කොවිඩ් ආසාදිත රෝගීන් 16ක් හඳුනාගෙන ඇති බව මොනරාගල ප්‍රාදේශිය සෞඛය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනායක මහතා සඳහන් කර තිබේ.
Read More »
ගත වූ පැය 24ක කාලය තුළ ගුවන් මගීන් 1,503 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සපයා දීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කටයුතු කර ඇත.
Read More »
ආසාදිතයින් වාර්තා වීම පහළ ගොස් ඇත්තේ බස්නාහිර පළාත තුළ සිදුකරන පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය අඩුවීමත් සමග බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති, උපුල් රෝහණ මහතා
Read More »
රාගල පොලිස් වසමට අයත් රාගල වතු යායේ දෙවන කොටසේ වතු නිවාස පෙළක අද (12) අලුයම් කාලයේ ගින්නක් හටගෙන තිබේ.
Read More »
ආනයනික සීනි සඳහා පැනවූ බදු සහනය මගින් රජයට රුපියල් බිලියන 15.9ක විශාල පාඩුවක් සිදුකිරීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට චෝදනා
Read More »
බෝපත්තලාව රජයේ රක්ෂිතයේ දර කැඩීමට රක්ෂිතය තුළට පිවිසි තරුණයෙකු අතුරුදහන් වී ඇති වී තිබේ.
Read More »
වෙනත් පුද්ගලයකුට අයත් ගුවන් ගමන් බලපත්‍රයකින් කැනඩාවට හා ව්‍යාජ වීසා බලපත්‍රයක් උපයෝගී කරගෙන ජර්මනියට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු
Read More »
කර්මාන්ත ඇමැති විමල් වීරවංශ කැබිනට් ඇමැති ධුරයක් දරමින් ආණ්ඩුව විනාශ කරන වැඩපිළිවෙළක නිරතව සිටින බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු
Read More »
අගමැති මහින්ද රාජපක්ෂ බංග්ලාදේශයේ 50 වන නිදහස් සංවත්සර සැමරුමට සහභාගිවීම සඳහා ලබන 19 වැනිදා ඩකා නුවර බලා පිටත්ව යෑමට නියමිතය.
Read More »