News

උතුරු මැද පාසල්වල සිසුවියන්ගේ වකුගඩු අවදානමේ

උතුරු මැද පළාතේ බහුතරයක් පාසල්වල වැසිකිළි පහසුකම් නොමැතිකමින් පාසල් සිසුන් වකුගඩු රෝගීන් වීමේ අවදානමට ලක්ව ඇති බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති චන්න ජයසුමන
Read More »

සීනි බදු වංචාවෙන් රු.බිලියන 15.9ක පාඩුවක්

සීනි බදු වංචාව නිසා රුපියල් බිලියන 15.9ක බදු ආදායමක් රජයට අහිමි වී ඇති බවට මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට වාර්තාවක් ඉදිරිපත් කර ඇත
Read More »

මන්ත්‍රී මධුර විතානගේ ට පාර්ලිමේන්තුවට බෝට්ටුවෙන් පැමිණීමට අවසර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා කළ ඉල්ලීමට අනුව පාර්ලිමේන්තුවට බෝට්ටුවෙන් පැමිණීම සඳහා කථානායකවරයාගේ අවසරය හිමි වී තිබේ.
Read More »

කොවිඩ් ආසාදිතයන් 155ක්

කොවිඩ් ආසාදිත පුද්ගලයන් 155ක් අද (09) දිනයේ අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
Read More »

ගම්පහ ඉදිකිරීම් භූමියක කොවිඩ් ආසාදිතයෝ

ගම්පහ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැගිල්ල ඉදිකෙරෙන වැඩබිමෙහි කොන්ත්‍රාත් පදනම මත සේවය කරන කම්කරුවන් 12ක් කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.
Read More »

නිරෝධායන සිසුන් රැගෙන යාමට ආ ගිලන්රථයට පහරදෙයි

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින ස්වයං නිරෝධායනයට ලක්කර ඇති සිසු සිසුවියන් සිව් දෙනෙකු රැගෙන යාමට පැමිණි ගිලන් රථයකට පහරදීමක් සිදුකර ඇත.
Read More »

සා.‌ පෙළ විභාගයට ව්‍යාජව පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයෙකු වෙනුවෙන් ව්‍යාජව පෙනී සිටි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »

විදුලිය ගැනීමට අඩු ආදායම් ලාභීන්ට සහන ණය

දැනට විදුලි පහසුකම් නැති අඩු ආදායම් ලාභීන්ට නිවාස අභ්‍යන්තර පරිපථ සකස්කර ගැනීම සඳහා සහන ණයක් ලබාදී තිබේ. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සහන ණය ලබා දෙනු ලබනවා.
Read More »