ආසාදිතයින් වාර්තා වීම අඩුවූ පමණින් කොවිඩ් අවදානම මෙරටින් පහව ගොස් ඇතැයි අනුමාන කළ නොහැකි බව බලධාරීන් මෙන්ම මහජනතාවද අවධාරණය කර ගත යුතු යැයි
Read More »
ෆයිසර් – බයෝටෙක් කොවිඩ් 19 එන්නත මඟින් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය උදාසීන කිරීමට හැකිවන විදෙස් වාර්තා සඳහන් කරයි.
Read More »
2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබද සොයා බැලීම සදහා පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව හෙට (10)
Read More »
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව කුවේටයේ රැකියා සදහා ගොස් සිටියදී, එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර කරදර වලට ලක්ව සිටි
Read More »
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ නව ප්‍රකාශන තැන්පත් කර තිබෙන අංශයෙහි දොරෙහි අගුල කඩා ඇති බවට කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
Read More »
කොළඹ, වේල්ල වීදිය, ප්‍රදේශයේ දී හමුවු හිස නොමැති තරුණියකගේ මළ සිරුරේ DNA සාම්පල, ඇයගේ මවගෙන් සහ සහෝදරයාගෙන් ලබාගත් DNA සාම්පල සමඟ ගැලපෙන බව
Read More »
පරිසර හිතකාමී ලෙස පොල් කටු අඟුරු නිෂ්පාදනය කර සක්‍රීය කාබන් ලෙස යුරෝපීය වෙළෙඳපොළට යැවීමේ නව ක්‍රමවේදයක් සකස් කිරීමට පොල් සංවර්ධන අධිකාරිය අවධානය යොමුකර ඇත.
Read More »
අන්තවාදී මත පතුරුවන ඉස්ලාමීය ආගමික කරුණු ඇතුළත් පොත්පත් රට තුළට ඒම වැළැක්වීම සඳහා රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ට අරාබි භාෂාව පිළිබඳව විශේෂ පුහුණුවක් ලබාදීමට පියවර ගෙන ඇත
Read More »
රථවාහන පොලිසිය ඩිජිටල්කරණය කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර ඇත.
Read More »
රාජ්‍ය අංශය සාමාන්‍ය පරිදි සේවා කටයුතු ආරම්භ කළ ඊයේ (8 වැනිදා) දිනයේ රජයේ කාර්යාල නිලධාරීන් සියයට 95 ක් පමණ සේවයට වාර්තා කර ඇත
Read More »
ව්‍යාජ මත්පැන් වැළැක්වීම සඳහා කඩදාසි පාදක ස්ටිකරය සහ ඩිජිටල් ස්ටිකරයක් දේශීය මත්පැන් බෝතල්වලට ඇලවීමේ ව්‍යාපෘතියට මෙරට බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදකයන් විසි තුන්දෙනාම සිය ව
Read More »